කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් (එක්සත් ජනතා නිදහස් සන්ධානය) මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි ඩිපෙන්ඩර් රථයක් අරණායක උස්සාපිටියේ දී පෙරැළී එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තිබෙන අදහස් දැක්කහම මට හිතුනා මගේ ඩිෆෙන්ඩර් එක විකුණලා දාන්න. (නි)
යන්න ඇති පුදුමාකාර වේගයකින්. (නි)
මෙම වාහන පාවිච්චි කරන්නේ කිසිම වගකීමක් ඇතුව නොවේ..(නදී)
අවංක නිහතමානී උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන්ට ඩිෆෙන්ඩර් අවශ්‍ය නැහැ. ඩිෆෙන්ඩර් පාවිච්චි කරන්නේ හොරු...දුශිතයෝ. (නදී)
ඩිෆෙන්ඩර් රිය සැප රියක් කියන්නේ මොන පදනමකින්ද මන්දා. (අ)
ඩිෆෙන්ඩර් පාරේ යන්නේ හරියට පාර බදුගත්ත යක්කු වගේ (නදී)
දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දෙන්න පටන් අරන්. (බ)