බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි දේශාපාලන ආරංචි මාර්ග කියයි. ඇය අද දින කොළඹ දිස්ත්‍රික් නාම ලේඛනයට අත්සන් කළ බවද දැන ගන්නට ඇත.