දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නා හිමියෝ (84) අපවත්වූහ.
දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු ද වන අපවත් වී වදාල කිතලගම සීලාලංකාර නාහිමියන්ගෙන් පසුව දිඹුලාගල අධිපති ධූරයට පත්වූයේ මේ හිමියෝය.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නා හිමියෝ (84) අපවත්වූහ.
දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු ද වන අපවත් වී වදාල කිතලගම සීලාලංකාර නාහිමියන්ගෙන් පසුව දිඹුලාගල අධිපති ධූරයට පත්වූයේ මේ හිමියෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේට නිවන්සුව පතනවා! (නදී)
ඔබ වහන්සේට, අමා මහා නිවන් සුව ලැබේවා! (නදී)
කොටින්ට එරෙහි උන අපේ හාමුදුරුවෝ (නදී)
කිතලගම සීලාලංකාර නාහිමියන් ද ගෘහ නිර්මාණ ශිල්පය දැනගෙන හිටියේ මල්දෙණියේ ජිනාලංකාර හිමියන්ද ? (අ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේව ! (අ)
මෙන්න නියම හාමුදුරුවරු. ඔබ වහන්සේට නිවන් සුව පතමි. (නදී)
ඔබ වහන්සේ ඉතා ශ්‍රේෂ්ට බෞද්ධ හිමි නමක්. දිඹුලාගල ආරණ්‍යයේ ඉදිකිරීම් කටයුතු වලට ඔබ වහන්සේ කළ සේවය ඇති උදාරයි. බුද්ධ පුත්‍රයාණන්ට නිවන් සුව පතමි ! (අ)
දිඹුලාගල දියුණු කිරීමට ගත් උත්සාහය විශිෂ්ටයි. ඔබ වහන්සේට නිවන් සුව! (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සැප ලැබේවා හිමියනි! (නි)
ඔබ වන්සේට නිවන් සුව ලැබේවා (නදී)
දිඹුලාගල නාහිමි විශිෂ්ඨ උනේ ගෘහ නිර්මාණය දැනගත් නිසා නොවෙයි (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබෙත්වා ! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. සාසනය රැකීමට අප අතර යළි ඉපදේවා (නදී)
ඔබ වහන්සේට නිවන් සුව! (නදී)
බුදු දහමේ උන්නතිය උදෙසා නා හිමියනි ඔබ වහන්සේ කළ මෙහෙය උදාරයි ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා(නදී)
දිඹුලාගල නා හිමියන්ට අමා මහ නිවන් සුව පතමි (නදී)
ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා! (නි)