ශ්‍රි ලංකාවේ මානුෂික මෙහෙයුම අවසානයේ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරිම සහ ඒ පිලිබද වු අභියෝග සාර්ථක ලෙස ජයගැනිම පිලිබඳ අධ්‍යනයක් සඳහා ඉන්දුනිසියානූ ජාතික ප්‍රත්‍යස්ථිතික ආයතනයෙහි නියෝජිත මණ්ඩලයේ පිරිසක් මෙරටට පැමිණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක හමු විය.
මෙරට ආරක්ෂක ප්‍රධානින් සමග ඒ පිළිබද සකච්ඡා කිරිමද මෙම නියෝජිත මණ්ඩලයේ ශ්‍රි ලංකා සංචාරයෙහි අරමුණ විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009 සිදුවූ වෙනස ලෝකයා තේරුම්ගත්තත් ලංකාවාසීන් බහුතරයකට තේරුනේ නැහැ (නි)
අපේ අයට අපේ රටේ වටිනාකම නොතේරුනාට මොළේ තියෙන රටවල්වල මිනිස්සු මෙහි අගය දන්නවා... (නි)
පහුගිය කාලෙ දෙයියනේ කියල ගමනක් ගිහින් ආපහු බයක් හැකක් නැතිව එන්න නම් නිදහස ලැබුනා තමයි. හැබැයි මට මේ සමාජයේ අයගෙන් සිදුවෙන අයුක්තියක් අසාධාරණයක් ගැන නම් කට අරින්නවත් නිදහසක් තිබුනෙ නෑ. හරියටම කියනවා නම් අපි රාජපක්ෂ ෆාම් එකේ ඉන්න සත්තු වගේ. උන් අපිව උන්ගේ ප්‍රයෝජනයට තියාගෙන ඉන්නවා. අපිට පිටින් කිසිම ආන්තරාවක් වෙන්න ඉඩ දෙන්නෙ නැතිව ආරක්ෂා කරනවා. (නදී)
අපේ මිනිසුන්ට බොහොම ඉක්මනට කළ වැරදි වැටහේවි (නි)
ලෝකෙටම තේරිලා තිබුනට,ළඟදි තමයි ඇමරිකාවට තේරුනේ (නි)
ඔව් දුමින්ද, මම ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ. මෙහෙ ලෝකේ ගොඩක් රටවල මිනිස්සු පදිංචිවෙලා ඉන්නවා. මෙහෙ ඉන්න බොහෝ දෙනෙක් පිළිගන්නවා, 2005 පස්සේ ලංකාව සාර්ථක ගමනක් ගිය බව. කරුමෙකට වගේ ලංකාවේ ඉන්න අපේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. (නි)
හොඳ හමුවීමක් (නි)
මමත් පිටරරක ජීවත්වෙන කෙනෙක්. අපි පහුගිය අවුරුදු කීපයම හිතෙන් සන්තෝෂ වුණා අපි මෙහෙ යන පාරවල්, අපි මෙහෙ දකින නගර, උද්‍යන ලංකාවේ මිනිස්සුත් දැන් භුක්තිවිඳිනවා නේද කියලා.මෙහෙ මිනිහෙක්ගෙන් ගමනක දුර ඇහුවොත් ඔහු උත්තර දෙන්නේ ගමනට යන වේලාවෙන්. කිලෝමීටර් ගණනින් නොවේ. ඒක තමා රටේ දියුණුවේ මුල. (නි)
ඒ කියන්නේ ලංකාවේ සාර්ථක ගමන ගැන,(හේ)
ඉන්දුනීසියාවේ අයට තේරුණාට අපේ අයට තේරෙන්නේ නෑ.(හේ)
ලෝකයට දැනුන නිසා සිදුවූ දේවලුත් අපි දන්නවා (නි)
ඉන්දුනීසියාවට එහි වටිනාකම තේරෙනවා (නි)
2005 සිට ඉදිරියට ලංකාවේ ගමන සාර්ථකද? (නි)
රටක් සංවර්ධනය විය යුතුයි. එය සැම රජයකටම අදාලයි. ඒ සැම සංවර්ධනයකටම ශ්‍රී ලංකාවේ සැම පුරවැසියෙක්ම දායක වෙනවා. දේශපාලනඥයින්ගේ පුද්ගලික මුදල් නොවෙයි. මහජන මුදල්. කොහෙන් හරි නයක් ගත්තත් ඒක ගෙවන්නේ මහජනයාගේ මුදලින්. නමුත් සංවර්ධනය මුවාවෙන් දුෂණ සහ සොරකම් සිදු නොවිය යුතුයි. එවැනි දේවල් සිදුවී තිබේනම් ඒ සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කල යුතුයි. (නදී)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨබය මෙයට ලොකු කැපවීමක් කලා. (අ)
මමත් පිට රටක ජීවත්වෙන කෙනෙක්. අපි පහුගිය අවුරුදු කීපයම හිතෙන් සන්තෝෂ වුණා අපි මෙහෙ යන පාරවල්, අපි මෙහෙ දකින නගර, උද්‍යන ලංකාවේ මිනිස්සුත් දැන් භුක්ති විඳිනවා නේද කියලා. මෙහෙ මිනිහෙක්ගෙන් ගමනක දුර ඇහුවොත් ඔහු උත්තර දෙන්නේ ගමනට යන වේලාවෙන්. කිලෝමීටර් ගණනින් නොවේ. ඒක තමා රටේ දියුණුවේ මුල. ජනවාරි 8 ඒක කාබාසිනියා කලා (නදී)
යුද්ධයෙන් පසු සාර්ථක බව නොදන්නවාම නෙමෙයි, ඒ බව විකෘති කරල නැවත නැවත කියල ජනතාවගේ හිත් වලට කාවද්දනවා මහින්දගේ පාලනය අසාර්ථකයි කියලා. එහෙම බොරු නොකියා මහින්ද පරාජය කළ නොහැකි බව දන්න නිසා (නදී)