මහමැතිවරණයට කුළු ගෙඩිය ලකුණින් තරග කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහනුවර,ත්‍රිකුණාමලය,කෑගල්ල,ගාල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික් සඳහා නාමයෝජනා බාර දුන්නේය.
සෙසු දිස්ත්‍රික්ක සඳහා ද නාමයෝජනා බාර දීමට නියමිතයි.පෙරටුගාමීන් මහ මැතිවරණයට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න එහෙනම් ඡන්දෙට ඉස්සෙල්ලම කිවුවා. ඔක්කොම ඇප රාජ සන්තකයි. කුරුටු ගාමින්ට අබ සරණයි. හැංගිලා ඉන්න තට්ට ලොක්ක කොහෙද දන්නේ නැහැ. (ස)
ගොඩනැඟී එන සහෝදර දේශපාලන බලවේගයට වෛරකරන තවත් සහෝදර දේශපාලන බලවේග මඟින් ධනවාදීන් පිනවීමක් සිදුනොවන්නේද? ප්‍රධාන සතුරා අපිට අයිතිය දී ඇත.එය කඩාකප්පල් කරන්නේ කවරෙක්ද? (නි)
ජයවේවා! (නි)
සැබවින්ම ඔබ සමඟ වමේ බලයක් ගොඩනගා ගනිමු (ම)