නාමයෝජනා ලබා දෙන අවසන් දිනය වන සඳුදා (13) ගම්පහ පාසල් 14ක් වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ ඉල්ලීම අනුව මේ පියවර ගත් බව ලේකම් දයා සෙනරත් මහතා පවසයි.
- බණ්ඩාරනායක විද්‍යාලය
- රත්නාවලී බාලිකා විද්‍යාලය
- යසෝදරා බාලිකා විද්‍යාලය
- තක්ෂිලා මහා විද්‍යාලය
- බණ්ඩාරවත්ත පරක්‍රම මහා විද්‍යාලය
- කැප්පෙටිපොළ මහා විද්‍යාලය
- සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය
- ගෝතමී ක. විද්‍යාලය
- ගජබා ක.විද්‍යාලය
- ශ්‍රී බෝධි ප්‍රා.විද්‍යාලය
- සිරිකුරුස මහා විද්‍යාලය
- සුමේධ විද්‍යාලය
- අනුර මධ්‍ය මහා විද්‍යාලය
- චන්ද්‍රජෝති විද්‍යාලය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු නම් කැමති ඇති ලංකාවේම පාසල් ඡන්දෙ අවසන් වෙනතුරු වහනවට වුණත් (නි)
මහින්ද මහත්තයාගේ කාලේ මෙහෙම පාසල් වැහුවේ නෑ. (ස)