ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කළ බව නාවික හමුදා මූලස්ථානය කියයි.
1980 නොවැම්බර් පළමු වැනි දා නාවික හමුදාවට බැඳුණු විජේගුණවර්ධන මහතා අවසන් වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.
ඔහු සෙනසුරාදා (11) වැඩ බාර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා අපේ සර්ට! (නි)
තව අවුරු 10 කින් යෝෂිත මහත්තයත් ඔය තනතුරේ වැජඹෙන්න අපේ සුබ පැතුම්! (ස)
මහින්ද මහත්තය දිනුවානම් තව අවුරුදු 5 යි වැඩිම උනොත්. (ස)
සුබදායක වෙනසකට නව නියමුවෙක් (බ)
නාවික හමුදාවේ අදට නොව හෙටට හදන-දිරිය ඇති ආදී රාජකීයෙක් (නි)
යෝෂිත මහත්තය පව්. (ස)
මහින්දගේ කතාව දැන් හරියට මැක්කාගේ කතාව වගේ. කොහෙන් හරි කැරකිලා එන්නේ එතනට. (ස)