මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ඇතැයි කියන තීරණය පිළිබඳව විමසීම සදහා ජනාධිපති සිරිසේන බලයට ගෙන ඒමට වෙහෙසුණු විද්වතුන් පිරිසක් හා ජනාධිපති අතර ඊයේ දින සුවිශේෂී සාකච්ඡාවක් පැවති බව වාර්තා විය. එම සාකච්ඡාවට සහභාගී වූ විද්වතෙකුගෙන් (මහාචාර්ය සරත් විජේසුරිය) ඒ පිළිබඳව විමසීමේදී එවැනි සාකච්ඡාවක් පැවති බව ඔහු තහවුරු කළේය. නමුත් එහිදී සාකච්ඡා වූ කරුණු හෙළි කළ නොහැකි බව ද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල කියන කෙනා මාර සේවයක් කරන්නේ අනිත් පාර්ශවයට බලන් ගියාම , මහින්ද මහත්තයා ලංකර ගත්තු තවත් මෝඩ පාක්ෂිකයෙක් තමයි ඔහුත් ,අර ඡන්දෙකාලේ රට වටේ ගෙනිච්ච සිරිසේන ඩබිය කෙනෙක් තමයි මෙයත්. (ස)
විද්වතුන්ට බනින්නේ , විද්වත්තු කියන්නේ කවුද කියල හඳුනා ගන්න තරම් දැනුමක් අවබෝධයක් නැති , නිකම්ම නිකම් මැටි හිස් මානවයන් කොටසක්. මොකද මේ දේශපාලකයන් ඉබාගාතේ හැසිරෙන විදිහට මටනම් හිතා ගන්ඩ බෑ රටක් ඉතුරු වෙයිද කියල. අද දේශපාලකයා මහත් පීඩනයකට ලක්වෙලා තියෙන්නේ මොකද ඔවුන්ව හසුරුවන්නේ , කුඩු,අරක්කු,එතනෝල් ව්‍යාපාරිකයන්,පරිසර හා සමාජ විනාශ කරුවන් ඇතුළු මහා භයානක කණ්ඩායම් විසින් . (ස)
මේ විදවතුන් කියන රටේ හතුරන්ව අපි පන්නෙ දැමිය යුතයි ඒකට මහින්ද මහත්තයාගේ බලවත් ආණ්ඩුවක් පත් කළ යුතුයි නැත්නම් කොටි ඒවි.(හේ)
අවසාන මොහොතේ නාම යෝජනා බාර දෙන විට මහින්ද රාජපක්ෂ කියන අපේක්ෂකයාගේ නාමය නාම ලේඛණ ලැයිස්තුවෙන් නොතිබෙන්න පුළුවන්.(හේ)
බලමුකෝ අන්තිමට මොකද වෙන්නේ කියලා.(හේ)
සිද්ධ වෙන්න යන දේ ගැන තවමත් සිතා ගත නොහැකියි.(හේ)
මහින්ද මහත්තයා නැවත බලයට එනවට අකමැති කවුද කියලා අපි දන්නවා (නි)
පිවිතුරු යහපාල උගතුන්ට බයයි වගේ. (නි)
ඇයි දන්නෙ නැහැ කියන්න අකමැති? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මහින්දගේ දේශපාලන නුවන සමග අලගු තබන්නටවත් තමාට නොහැකි බව සියලු දෙනාම ඔප්පු කර හමාර බව පෙනේ.(හේ)
මොන දේ සාකච්ඡා කළත් වැඩක් වෙන්නේ නෑ.(හේ)
මේ අය මෙහෙම කරන්නේ මොකද? (නි)
ඒවා නොකියන්න මොකක්හරි හේතුවක් ඇති (නි)
ලොකු උපක්‍රමයක් එළියට ඒවි .(ම)
මොකක්දෝ මහා අමුතු දෙයක් 13 දාට කලින් සිදුවේවි කියා දැනෙනවා. මේ දිනවල පවතින සමහරුන්ගේ ගුප්ත නිශ්ශබ්දතාවයෙන් හැඟෙන්නේ එයයි (නි)
පුදුමාකාර විද්වත්තු ටිකක් පුදුමාකාර කුණුහරුප තර්කයක්නේ ගේන්නේ..මහින්ද මහත්තය හංසයාගෙන් ඡන්දෙ ඉල්ලන්න නාමයෝජනා ගන්න ගියාද මෙයාල මේ මහින්ද මහත්තයව නවත්වන්න හදන්නේ.මහින්ද මහත්තය ජනාධිපතිවරනෙට ඉල්ලුවේ ශ්‍රී ලංකා එක ප්‍රමුඛ සන්ධානයෙන් ..එතුමා ඡන්දෙට එන්නෙත් ඒකෙන්..ඒක නතර කරන්න ඔහෙලා කවුද? අපි ලක්ෂ 59ක් ඡන්දෙ දුන්නේ සන්ධානයේ මතය ඔහෙලගෙ මතය කරන්න නෙමෙයි...(බ)
එයාලට කියන්න දෙයක් නැතුව ඇති (නි)
කොහෙද මේ විද්වත්තු හිටියේ යුද්දේ දවස් වල? (ම)
මහින්ද කුඩු වලට කෙලින්ම සම්බන්ධයි කියල තව ඔප්පු කරන්න දෙයක් නැහැ. එහෙම සම්බන්දයක් නැත්නම්, තමන්ට කොටස හම්බ වෙන්නේ නැත්නම්, ජනපති කෙනෙක් වශයෙන් මොකටද කුඩු ලන්සව බේරගන්න ගෙදරටම හෙලිකොප්ටරයෙන් තකහනියේ ගිහින්, ලන්සගේ කරට අත දාගෙන (ජනපති කෙනෙකුට තරම් නොවන) පොලිසියේ නිලදරුවන්ට බැන එලවන්න ඉදිරිපත් වේද. ඒ මදිවට මෝඩ කමට ලොකුවට එක රූපවාහිනියෙන් ප්‍රචාරය කලා. (ස)
මේ විද්වත්තු ගැන අනේද කියන්නේ. (ම)
විද්වත්තුන් කියන පිරිස අතර ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කර්ය්‍යලයක හිටපු රියදුරකුත් හිටියා.මොහු පැරිසියේ රජ්‍යනොවන සංවිධාන මත යැපෙමින් මවු රටට විරුද්දව බොරු ප්‍රචරය කරපු පුද්ගලයෙක් වන අතර ඔහුගේ බිරිඳ තවම පැරිසියේ රජ්‍ය නොවන සංවිධාන මත යැපෙමින් ජිවත්වේ. (ස)
කෙලින් කතා කරන්න බැරි නිවැරදි නමින් පෙනී හිටින්න බැරි පුද්ගලයන් ලියන මන්දබුද්දික කතා ගැන කලබලවෙන්න එපා.. (ස)
ලන්සා මහත්තය කුඩු වලට සම්බන්ද කියල ඔප්පු කරන්න පුලුවන්ද ? (ස)
මේක ජනපතිගේ ඡන්ද පොරොන්දු කඩ කිරීමක් නොවෙයිනේ.මහින්ද කැමැත්තෙන් දුන් පක්ෂයෙන් නැවත ඔහුට නාමයෝජනා දෙනවා. (ස)