දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව කියයි.
මේ බව දැනුම් දීමට ඔහු අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීය.
ඔහු ඡන්දයට එන ලකුණු කලින් පළ විය.
ඔහුගේ රුව සහිත පෝස්ටරයක් ද එවැනි ඉඟියක් බව බොහෝ දෙනා කියති.
ඡන්දයට නොඑන හේතුව කුමක්දැයි ඔහු නොකියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
මෙතුමාට අර මහත්වරු එක්ක බුදියන්න බැරිලු නැගිටින්න වෙන්නේ අර මොක්කුත් එක්කලු නේ. ජනතාව හරියට තේරුම් ගෙන මහත්වරුන්ට පමණක් මනාපය දෙමු.(බ)