එක්තරා ජන කොට්ඨාසයක උත්සවයක් වෙනුවෙන් පෞද්ගලික සමාගමක් පානදුර පළාතේ බෙදා දුන් රුපියල් දහසේ වවුචර්වලට සමාන වවුචර්පත් මුද්‍රණය කර එම සමාගමේ නියෝජිතයන්ගෙන් රුපියල් දහස් ගණන් මුදල් වංචා කළැයි කියන තිදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.
එම මුදලින් ගත් රන් අභරණ ඇතුළු බඩු මුට්ටුද ඉතිරි මුදල් තොගයක්ද සොයාගෙන ඇත.
අත් අඩංගුවට ගත් පිරිස අතර එම සමාගමේ සේවකයකුද සිටින බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd