පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව මත් ටොෆි 6000ක් පමණ පිටකොටුව වේල්ල වීදිය හා කෙලින් වීදියෙන් අත් අඩංගුවට ගත් බව එම අධිකාරිය කියයි.
මෙම ටොෆි වර්ගය ආහාරයට ගැනීනේ වමනය, හිසරදය හා ක්ලාන්තය වැනි සෞඛ්‍ය ගැටළු ඇති වන බවත් විශේෂයෙන් පාසල් ළමුන් ඉලක්ක කරගෙන මේවා අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් කියති.
මෙම ටොෆි වර්ගයේ නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය, මිල, නිෂ්පාදකයකු,ආනයනකරුවකු හො බෙදාහරින්නකු සම්බන්ධයෙන් සඳහන්ක නොතිබූ බවත් එම වැටලීමට එක්වූ නිලධාරීහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයිනි,කවදාවත් සිෆා ගිවිසුම නම් ගහන්න එපා. පින් සිද්ධ වේවි (ම)
කෙහේ තිබිලද හොයාගත්තේ? (ම)
ගැමුණු මමත් ඔබට එකඟයි (අ)
මේවා නිෂ්පාදනය කරන්නේ චීනයේ (අ)
ඇත්තම තමයි මාත් එදා සිටම කියන්නේ ඔය සීපා ගිවිසුම ගහ ගන්න තමයි ඉන්දියාව දගලන්නේ ඒ රටේ රැකියා ප්‍රශ්නය විසදගන්න ..? එහෙම දෙයක් වුණොත් අපේ රට විනාශම වෙලා යනවා ..දැනටම පෙනවානේද ? (ම)