අලි දෙන්නටම එක අංකයයි වනජීවී දෙපාර්තුමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැක සහිත අලින් දෙදෙනකුගේ බලපත්‍ර පරික්ෂා කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ හද 09 April 2015
මහ නාහිමි දේහය ලංකාවට අපවත්වී වදාළ අස්ගිරි මහ නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ දේහය සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට රැ 09 April 2015
19 ගැන කතා කරන්න පක්ෂ නායකයෝ රැස්වෙති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් බ්‍රහ 09 April 2015
සරසවියට අභියාචනා මණ්ඩලයක් විශ්ව විද්‍යාල අභියාචනා මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. විශ්‍රාමලත් 08 April 2015
විපක්ෂ නායක තේරීම සුසිල්ට බාර දෙයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කවුදැයි තීරණය කර දැනුම් දෙන්නැයි කතානායක චමල් රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් 08 April 2015
අලි ලොක්කන් පිරිසක් අත් අඩංගුවට? වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පොත අස්ථානගත වීම සම්බන්ධයෙන් සැකපිට වනජීවී නිලධරයන් තිදෙනකු අත් අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව රජයේ ජ්‍යෙෂ 08 April 2015
එස් අයි ඝාතන සැලැස්ම ගෙදරින්ම? පානදුර මිනුවන්පිටියේදී සාහසිකයකුගේ පිහි පහරකින් ඝාතනයට ලක්වූ බණ්ඩාරගම පොලිසියේ නඩු අංශයේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.පළිහවඩන මහතා 08 April 2015
දෙන්නෙක් ලෙඩ දාගෙන ඉඩම් ආරවුලක් නිසි ලෙස විභාග නොකළැයි කතරගම පොලිසියේ සැරයන්වරයකුගේ හා උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප 08 April 2015
මූදු පිම්ම වරදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මුහුදු මාර්ග ඔස්සේ පළා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව තමිල්නාඩු පොලිසිය 08 April 2015
දූෂකයාගේ හිර දඬුවම ලිහිල් වේ බිරිඳගේ පහළොස් හැවිරිදි නැගණිය අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරුවකුට අභියාචනාධිකරණයෙන් නියම කර තිබූ බරපතල වැඩ සහිත ව 08 April 2015
කූඹීන්ට මැදිවූ යුරේනි යුරේනි නොෂිකා ගැන බොහෝදෙනා කතා කරන්න පටන්ගත්තෙ කිඳුරංගනා, සඳසාක්කි, පියවි, පිංගල දනව්ව, සිහින සින්ඩරෙල්ලා, ඒ330 සහ අයල 08 April 2015
අස්ගිරි මහා නා හිමි ආදාහනය ඉරිදා : ශෝක දිනයකුත් නම් කරයි සිංගප්පූරුවේ මවුන්ත් එලිසබෙත් රෝහලේ දී අපවත් වී වදාල උඩුගුම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමිගේ දේහය බ්‍රහස්පතින්දා (09) ශ්‍රී ලංකා 08 April 2015
‘මැද මාවතේ යන්නත් ඕනෑ : උතුරට අපේම විසඳුමකුත් ඕනෑ‘ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වල දී නොබැදි පිළිවෙත අනුගමනය කළ යුතු යැයි නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය න 08 April 2015
ඒ පොල් තෙල් කෑවා නම් ඉවරයි රසායනික ද්‍රව්‍ය ගෙන ආ බැරල් 35ක බහාලූ පොල්තෙල් තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් සොයා ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. 08 April 2015
‘සතොස සතොසේ දිරූ හාල් විකුණලා‘ කතරගම සහ සෙල්ල කතරගම ලක් සතොසේ රුපියල් පනහකට අලෙවිය සඳහා තිබූ කල් ඉකුත් වූ සහ දිරා ගිය සහල් තොගයක් අත්අඩංගුවට ගත් බව මහජන සෞඛ්‍ය නි 08 April 2015
වී මෝලුත් ගඟේ ලොරියත් ගඟේ කොළඹ සිට මඩකලපුවට වී මෝල් ප්‍රවාහනය කළ ටෙන්වීල් ලොරියක් මනම්පිටිය ගල්ලෑල්ල පාලමෙන් පෙරළී රියදුරාත් සහායකයාත් තුවාල ලබා ඇතැයි පො 08 April 2015
කොල්ලකරුට හොර ගෑනු 11යි හය මාසයක දී පළාත් හයක දී මැණික් ව්‍යාපාරිකයන් ඇතුළු සල්ලි කාරයන්ගේ ගෙවල් කොල්ල කෑ සන්නද්ධ කල්ලියක 23 දෙනෙක් පොලිසියේ විශේෂ විමර්ශ 08 April 2015
පුංචි දරුවන්ට රොබෝවෙක් මොරටුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට දරුවන් යොමු කිරීමේ අරමුණින් දරුවන්ට සෙල්ලම් කිරීමට හැකි රොබෝවරයකු නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්&z 08 April 2015
රූ සඳ රෑ පැරීසියට පායයි අලූත් අවුරුදු උදාවත් සමග පැරීසියේ සන් රයිස් සංචාරක සමාගම විසින් සංවිධානය කැරෙන රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා සමග ඔවුන්ගේ දරුවන්ද 08 April 2015
යේමනයේ හිරවූ 29ක් ගම රට යේමනයේ සිවිල් යුද ගැටුම් වලට මැදිව සිටිය දී චීන රජයේ සහයෝගයෙන් බේරා ගත් ශ්‍රී ලාංකිකයන් 43 දෙනාගෙන් 29 දෙනකු අද (08) රාත්‍රියේ දිවයිනට 08 April 2015
විස්සයි විස්සේ : චින්තන ගැස්සේ චින්තන ස්පෝර්ට්ස් ක්ලබ් එකයි යහ පාලන ස්පෝර්ට් ක්ලබ් එකයි සෙට්වෙලා ගහපු ඕවර් පනහ මැච් එකේ සිලෝන් කප් එක ඉස්සුවේ යහ පාලන ටීම් 08 April 2015
ගිලීමලේ පතලක හතරක් ගිලේ ගිලීමලේ පාබොඩ වෙල් යායේ මැණික් පතලක් කඩා වැටී සිව්දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. දෙදෙනකුගේ සිරුරු ගිලීමලේ රෝහල 08 April 2015
‘වංචා දූෂණ සෙවීම හෙමින්‘ පසුගිය රජය සමයේ සිදුවූ බව කියන අල්ලස්, දූෂණ හා වංචා පිළිබඳව ජනතා පැමිණිලිවලින් අල්ලස් හෝ දූෂණ කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන තවමත් විභා 08 April 2015
අලි රොෂාන් හිරේදිත් අලි වැඩ අලි රොෂාන් රිමාන්ඩ් බන්ධනාගාරයේදී අලි පැටවුන්ගේ ගනුදෙනු කරන බවට තොරතුරු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධ 08 April 2015
හමුදා සැරයන් කුඩු සමග අහුවෙයි කොළඹ යුද හමුදා මූලස්ථානයේ වෛද්‍ය බළකායේ සැරයන්වරයකු බව කියන පුද්ගලයකු හෙරොයින් මිලි ග්‍රෑම් 70 ක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කර 08 April 2015
ආණ්ඩුව කට වරද්දා ගත්තා රුපියල් බිලියන 400 ක භාණ්ඩාගාර බිල්පත් යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කළේ රජයේ චපල පිළිවෙත නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන 08 April 2015
පානදුර වැඩපරිපාලක අත්අඩංගුවේ පානදුර නගර සභාවේ ගැටුමින් තුවාල ලැබූ නාගරික මන්ත්‍රී මහේෂ් ප්‍රනාන්දු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පහරදීමට සම්බන්ධයැයි 08 April 2015
මැද පෙරදිගින් ඉතාලි යන්න බැරිවේ ව්‍යාජ ලිය කියවිලි භාවිතා කරමින් මැද පෙරදිග රටවල් හරහා ඉතාලියට පැන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් එම රටවලින් පිටුව 08 April 2015
"ජනපති බලතල පික් පොකට් ගහලා" ශ්‍රී ලංකාවේ නිති පද්ධතියට එකතු වු අවාසනාවන්තම නිතිය බවට පත්වුයේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. 08 April 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026