පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් පකිස්තානු මහකොමසාරිස් මේජර් ජෙනරාල් ෂයිඩි ෂකීල් හුසේන් සහ ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක අතර හමුවක් ආරකෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවිය.
මෙහිදි දෙරට අතර පවතින දීර්ඝ කාලීන ආරකෂක සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ වැඩ් අවධානයක් යොමු විය. .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඒ මිනිස්සු ලංකාවේ ගෙනත් පදිංචි කරවන්නද? රට මුන්ගේ ජාතිය අල්ලනවා වැඩි කල් නැහැ. (ම)
හොඳ වැඩක්. ඉක්මනට ගුවන් යානා ටිකත් ගේන්න (නදී)
පකිස්තානය අපගේ මිත්‍ර රටක්. යුද්ධයේදී ඔවුන් අපට කල උදව් හා අපේ ආරක්ෂාව පිලිබඳ ඔවුන්ගේ උනන්දුව අප අගය කල යුතුයි.(නදී)
gf 7 thander ගුවන් යානා ටික කවදද ගේන්නේ ?(නදී)
ඉන්දියාව අපිට කෙනහිලිකම් කරද්දී පකිස්තානය චීනය වගේ රටවල් තමයි අපේ සහයෝගයට කවදත් හිටියේ.(නදී)