නව ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා නාවික හමුදා මුලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමු විය.
මෙහිදී නව ආරකෂක මාණ්ඩලික ප්‍රධානී පිළිගැනීම සඳහා අචාර පෙළපාලියක්ද නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විනි.
මෙම අවස්ථාවට උසස් නාධීක හමුදා නිළධාරීන් රැසක් ද සහභාගී වු අතර මෙහිදී දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට විශාල උත්සවයක් ඕනද කියලා මට හිතුනා. (ර)
හමුදාවේ එහෙම තමා ලොක්කෝ එද්දී. (ර)
මේවා සාමාන්‍යයෙන් හමුදා නීති රීති වලට කෙරෙන උත්මචාර වෙන්න ඇති. (ර)
උත්තමචාරවලට කෙටි පාරවල් නැහැ. ඒවා ඒ ආකාරයෙන්ම සිදු විය යුතුයි (නදී)
හොද හමුවීමක්.(හේ)