අහංගම, මිදිගම ත්‍රී රෝද, හමුදා රිය අනතුරින් තිදෙනෙක් මිය යාම සම්බන්ධයෙන් සැකපිට මාතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධානී කර්නල් එල්.බී.අන්නකගේ මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මේ අනතුරින් තුවාල ලැබූ තිදෙනෙක් වැලිගම රෝහලේ සිට මාතර රෝහලට මාරු කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd