ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා බදාදා (08) සවස ගල්කිස්ස උසාවියේ දී රහස් පොලිසියට වැඩිදුර ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.
කට උත්තර දීමට රහස් පොලිසියට යෑමට නොහැකි බව ඔහු අධිකරණයට පැවසූ හෙයින් බදාදා පස්වරු 2.30ට අධිකරණයේ දී ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
විනුසරුවරයා අද උසාවියට ආවේ පොලිස් ආරක්ෂාව යටතේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ලංකාවේ පුරවැසියෙක් නෙවේයිද ? ලංකාවේ නීතිය එයාට අදාල නැද්ද ? එච්චරම ලැජ්ජා නම් ඇයි මෙහෙම වැඩ කරන්නේ. (නදී)
ගමේ සිරිපාලට මෙහෙම සහන ලැබෙයිද? (ම)
හරියටම හරි. මේවා සියල්ල ලොකු ලොක්කන්ට පමණද? (නි)
අයියෝ සිරිසේන. කතාව දෝලාවෙන් ගමන පයින්.(නදී)
මෙහෙම හරි ටිකක් එලවන්නේ මෙයත් ගිය ආණ්ඩුවේ පොරක් නිසා. නැත්නම් මහා බැංකුවේ කේස් එක වගේ තමයි මේකත්. (නදී)
නීතිය සැමටම පොදු වියයුතුයි (නි)