ආරක්ෂක අංශයකට ආහාර සපයන පිළියන්දල කහතුඩුවේ කතකට ලැබුණු රුපියල් ලක්ෂ 4කට ආසන්න චෙක්පත බැංකුවෙන් මාරු කරගෙන යද්දී කොල්ලකෑ බවට බොරු පැමිණිල්ලක් කළැයි එම කාන්තාවද ඇයට ආධාර අනුබල දුන් ඇගේ සහායිකාවද කහතුඩුව පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇත.
ණය තුරුස්වලින් බේරීම සඳහා ඇය පොලිසියට බොර පැමිණිල්ලක් කළේදැයි පොලිසිය සොයා බලයි. කොල්ලකෑ බව කියන මුදල්ද ඇය සැඟවූ ස්ථානයෙන් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ අවවාද කරලා යන්න දෙන්න රාලහාමි (නදී)
ණය තුරුස් වලට වගකීමෙන් මිදෙන්න බැ සල්ලි නැතිවුණා කියලා. (ර)
මුදල් සහ ණය කියන සංකල්ප ඒවා මිනිස්සු හදාගත් දේවල්. එහෙත් ණය සංකල්පය නිසා ගොඩක් මිනිස්සු අමාරුවේ වැටිලා. අනාගතයේදී තවත් ආර්ථික ප්‍රශ්න උග්‍රවෙනකොට ණය සංකල්පය නිසා සමාජය බරපතල කඩාවැටීමකට ලක්වේවි. භෞතික ලෝකයේ කිසිදෙයක් තමන්ගේ කියලා සදාකාලිකව අයිති කරගන්න බැරි බව මිනිස්සුන්ට අමතකවෙලා. කොටින්ම තමන්වත් මගේ කියලා අල්ලගන්න බැහැ සදාකාලිකව. (නි)
අනේ මන්ද මේ අයට නම් පිස්සුද කොහෙද (අ)
අනේ මන්දා..? මොනවා කියන්නද කියල මේවට (ම)