IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


“සිරිකොත නාමයෝජනා”

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කමල් අද්දරආරච්චි , අජිත් පි පෙරේරා, හර්ෂ ද සිල්වා , පලනි දිගම්බරන් යන මහත්වරු එජාපයේ නාමයෝජනා සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී  අද (09) අත්සන් කළහ. 

DSC_0544 DSC_0577 DSC_0578 DSC_0582 DSC_0596 DSC_0605

 



අදහස් (0)

“සිරිකොත නාමයෝජනා”

රොහාන් Friday, 10 July 2015 07:29 PM

ජයවේවා කමල්! (නි)

:       0       0

බණ්ඩාර Friday, 10 July 2015 07:32 PM

ජයවේවා ජයවේවා ජයවේවා කමල්!!! (නි)

:       0       0

යසිරු Friday, 10 July 2015 07:36 PM

කමල්ට ජය ස්ථිරයි. ජයවේවා! (නි)

:       0       0

සිල්වා Friday, 10 July 2015 07:39 PM

කමල්ට ජය ජය ජය ජයවේවා! (නි)

:       0       0

කලාම් Thursday, 09 July 2015 04:12 PM

ජයවේවා කමල්! (නි)

:       0       0

අනුර Thursday, 09 July 2015 04:13 PM

කමල්ට ජයවේවා! (නි)

:       0       0

සමන් Thursday, 09 July 2015 04:14 PM

කමල් නියමයි. ජය නියතයි! (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 09 July 2015 04:55 PM

මේ නළුවන් රටට කළ සේවය කුමක්‌ද? (නි)

:       0       0

විජයබාහු Thursday, 09 July 2015 10:55 AM

නළුවොයි නළු බට්ටෝයි ඔක්කොම ඇවිත් (ම)

:       0       0

කරුණා Friday, 10 July 2015 06:14 AM

කමල් කමල් කමල් ජයවේවා (බ)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 09 July 2015 11:07 AM

නායක තුමාටත් වැරදුන තැන කමල් (අ)

:       0       0

කවි Thursday, 09 July 2015 11:27 AM

මේ වැඩකට නළුවන්ට මොකටද දේශපාලනයක් (අ)

:       0       0

රොහාන් Thursday, 09 July 2015 11:33 AM

කමල්ට ජයවේවා! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 09 July 2015 11:35 AM

කමල්ට ජය නියතයි. ජයවේවා! (නි)

:       0       0

සමන් Thursday, 09 July 2015 11:38 AM

තරුණ මනාපය කමල්ට! (නි)

:       0       0

රන්දික Thursday, 09 July 2015 11:38 AM

කමල්ට ජය ජය ජය! (නි)

:       0       0

චම්පික Thursday, 09 July 2015 11:53 AM

අපි උත්සාහ කරලා බලමුකෝ! (නි)

:       0       0

මොහාන් Thursday, 09 July 2015 12:21 PM

කමල් ඉන්න ෆොටෝ එකේ ෆෝන් තහනම් කියල තිබිද්දීත් .දැක්ක නේද කනේ තියෙන එක ,ඔන්න මහජන නියෝජිතයෝ (බ)

:       0       0

තිස්ස Thursday, 09 July 2015 12:39 PM

දකින්නත් සන්තෝෂයි! (නි)

:       0       0

කළවාන Thursday, 09 July 2015 01:13 PM

ජය වේවා! (නි)

:       0       0

ජයන්ත Thursday, 09 July 2015 01:37 PM

ඔය දාලා තියෙන්නේ කියපු විදියටම උගත් පිරිසක්. ජය වේවා! (නි)

:       0       0

ටෙනිසන් Thursday, 09 July 2015 01:45 PM

කමල්, කලක් ඔබේ ඇ‍ඟේ තිබුනේ අනුන් විසින් එල්ලකළ මඩ.ඒවා ගඳත් නැහැ, කිසිවෙක් ඔබ ළඟට නෑවිත් හිටියෙත් නැහැ. නමුත් කොහොම වුණත් අද සිට බොහෝ දෙනෙක් ඔබෙන් ඈත්වෙයි. (නි)

:       0       0

විපුල Thursday, 09 July 2015 01:56 PM

ආ! හැමෝම ඉන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site