හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවුලේ රාජකාරියක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගියාය.
ඇය නැවත දිවයිනට පැමිණි පසු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඇගේ ස්ථාවරය ප්‍රකාශ කරනු ඇති බවත් කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය අංශය පවසයි.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවුලේ රාජකාරියක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගියාය.
ඇය නැවත දිවයිනට පැමිණි පසු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඇගේ ස්ථාවරය ප්‍රකාශ කරනු ඇති බවත් කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදීම ඇගේ ස්ථාවරය බලාපොරොත්තුවන්න. (නි)
තවත් ලැජ්ජාවක් නැති හැටි (බ)
බලය තියන කල් හොඳට නටලා දැන් එනවා රට හදන්න (ම)
පවුලේ කට්ටිය ඉන්නේ එංගලන්තේ නම් පෞද්ගලික කටයුතු තියෙන්නේ එංගලන්තේ නම් එහාටම වෙලා හිටියනම් ඉවරයිනේ.....!!!! (ම)
එහෙනම් සල්ලි ටිකක් අරන් එන්න යන්න ඇති කොටින්ගෙන්...(බ)
ගිය ගමන නිදහසේ ගිහින් එන්න.(හේ)
දැන් ගිහින් කොන්ත්‍රාත් එක ඉතුරු වැඩ ටික කොහොමද කරන්නේ කියල අහල එයි..(බ)
පසුගිය කාල වකවානුව තුළ ලංකා දේශපාලනය තුළ වූ යහපත් විපර්යාස පිටුපස ඇය වූ බවට නොරහසකි.(ම)
චන්ද්‍රිකාට එජාපයෙන් දෙන්න බැරිද නාම යෝජනා රනිල් ලව්වා.දෙන්නා හොද ගැලපෙන ජෝඩුව.රටට කරපු දෙයක් නැ. (බ)
අනේ පවු, මිස්ට ප්‍රභාකරන්ගේ හිතවත්තු බලන්න යන්න ඇති උපදෙස් ගන්න?? (බ)
එතකොට නාමයෝජනා අත්සන් කරන්නෙ නැද්ද? (ම)
ඔබතුමියට ගැලපෙන්නෙම ලන්ඩන් තමා එහෙටම වෙලා ඉන්න .ඔබගේ වියෝවුණු අයටත් නින්දා නොකර (ම)
ප්‍රශ්නයක් අාවම ලන්ඩන් යන්න තියෙනවනම් අපටත්? (ම)
ඔබ නැතුව අපි කොහොමද ඡන්ද තියන්නේ? අනේ කොහොමහරි ඉක්මණට එන්න (නි)
අගේ වෛරය III පෙන්වා අවසන්!!!(ම)
මොනවා කියයිද දන්නෙ නැහැ ඇවිල්ලා (නි)
අනේ යන්න (බ)
ඔබේ ස්ථාවරය කියනතුරු අපි නොඉවසිල්ලෙන් බලාසිටිමු මැතිණියනි. (නි)
ස්ථාවරය මොකක් වුණත් අපි අපේ ස්ථාවරය නම් වෙනස් කරන්නේ නැහැ (නි)
මමනම් ජන්දේ දෙන්නේ එතුමියගේ ස්ථාවරය බලල. අනේ නැතුව බැහැ. එනකොට අපිට ටොෆි ටිකක්වත් ගේන්නකෝ. (ස)
අත්තනගල්ලට කොන්ක්‍රීට් පාරක් වත් හදල දෙන්න බැරිවුණු කෙනෙක්ගේ ස්ථාවරයෙන් ඇති වැඩේ මොකක්ද දන්නේ නැහැ (බ)
ඔබතුමියගේ මොන අඩුපාඩු තිබුනත් පවුල් පාලනය වෙනස් කරන්නට මැදිහත්වීම අගය කරන්නට වටිනවා. (නි)
මේ ගමන ගැන සැකයක් එනවා.(හේ)
අපි දන්නවා යන්නේ ඇයි කියලා (නි)
ඒ ස්ථාවරය අපිට වැඩක් නැත. මට අර පොත මතක්වෙනවා. (නි)
සුදේශ්,ඔබ හරි (නි)
කොන්ද පන නැති කෙනෙක් දාන්නේ නැතිව "විමුක්තිව" දැම්මනම් අපේ රට ගොඩ එන්න තිබුන. (ස)
එහෙනම් ආ ගමන්ම කියන්නකෝ... (නි)
මේ පාවාදුන්නු අපිව නිදහස් කර ගන්න ඉන්න එකම ගැලවුම් කරුවා "විමුක්ති" පමණයි. (ස)
ස්ථාවරයෙන් අපිට වැඩක් නැහැ. ටටා බායි! (නි)
“මෛත්‍රී ඔබ කරපු මේ මහා පාවාදීමෙන් මේ රට ලේ විලක් වෙනවා. මේ වගේ ද්‍රෝහියෙක් වේවි කියා මොහොතකටවත් හිතුනා නම් මං තමුන්නාන්සේව පොදු අපේක්ෂකයා කරවන්නේ නැතැයි“ දූපත්-පති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේනගේ මුහුණටම බැන වැදුනු හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි කලකිරීමට ලක්ව ඊයේ රාත්‍රී ලන්ඩනය බලා පිටත්ව ගියා ය". (බ)
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි...... එන්න එපා..අවොත් අවුල් (ම)
එයා අස්ථාවර වුණොත් රටේ ඡන්දයක් තියන්න බැරිද? (නි)
මේ දවස්වල එංගලන්තෙට සහ යුරෝපයට වසන්තය උදාවෙලානේ. අපේ චන්ද්‍රිකා මැතිණියට දීර්ඝායු! (නි)
ස්ථාවරය මොකක් වෙයිද දන්නෙ නැහැ නේද? (නි)
හදිසියේම ඇයි දන්නෙ නැහැ ගියේ? (නි)
ඔබ වැදගත් මැතිනියකි. සුභ පැතුම්. (ස)
දැන් මේ අයට දේශපාලනයට ඇගිලි ගහන්න දෙන්න හොද නෑ.දැන් අලුත් පරපුරකට මෙය ලබා දිය යුතුයි.(හේ)
අපිත් මේ ඉවසුම් නැතුවයි ඉන්නේ... (නි)
ගිය කටයුත්ත සාර්ථක වේවා! (නි)
ඇයටත් කරන්න වැඩ ඇතිනේ. එතුමිය ගිහිල්ලා ඇවිල්ලා කියයි (නි)
එහෙනම් ඉක්මණින්ම එන්න වෙයි නේද? (නි)
ඇගේ ස්ථාවරය දැනගන්න තමයි මමත් ඉන්නේ. (නි)
මේ හදිසියේම යන්න ඕනෑ වුණානේ හැබෑට? (නි)
ඔබතුමියට ජය ශ්‍රී වේවා! (නි)
එයාලා නම් හිතෙන හිතෙන වෙලාවට යනවා එනවා. අනේ ඒත් අපි? (නි)
අපිට නම් ඇගේ ස්ථාවරයෙන් ඇති වැඩක් නැහැ. (අ)
ඔබතුමිය මොනම හේතුවක් නිසාවත් ඔබේ ස්ථාවරය වෙනස් නොකරන බව අපි දන්නවා (නි)
බලන්නකෝ අපේ කට්ටියගේ අදහස් ගොඩ? (නි)
අනේ මේ රටේ අපි ඉස්පාසුවක් නැතුව බලාගෙන ඉන්නවා ඔබතුමියගේ ස්ථාවරය අහන්න (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ඇගේ ස්ථාවරය දැනගන්න තමයි මමත් මේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ (නි)
කොහොමහරි ඉතින් බැරි වුණානේ මහින්දට නාමයෝජනා දෙන එක නතර කරන්න. දැන් ඉතින් ගිහිල්ලා එනකොට ඔක්කොම නාමයෝජනා අවසන් වෙලා තියෙයි (නි)
නවතින්නේ නැතුව ඉක්මණට එන්න හොඳේ (නි)
ඔන්න එහෙනම් ටටා කිවුවා! (නි)
රට ගියාට පස්සේ ස්ථාවරය වෙනස් කරන්න නම් එපා (නි)
ඇත්ත. ඒ ස්ථාවරය දැනගන්නේ නැතුව අපිට මොකුත් කරන්න බැහැ (නි)
ඉක්මණට එන්න හොඳේ. (නි)
ඇයට පවුලේ කටයුතු ඇති. මොකද මේ අපේ අය කලබලවෙලා? (නි)
ස්ථාවරය එනකොට අස්ථාවර වෙලා එහෙම තියෙන එකක් නැහැ නේද? (නි)
හොඳයි. එහෙනම් ඉත්මණින් එන්නකෝ (නි)
මම ඔබතුමියට රටවැසියන් වෙනුවෙන් ගරුකරනවා. (නි)
ඇත්තෙන්ම ඇය විශිෂ්ට කාන්තාවක් (නි)
ඇයට තමයි මගේ මනාපය! (නි)
මේ රටේ සාමාන්‍ය නිදහස් පාක්ෂිකයා කවදත් හිටියේ බණ්ඩාරනායක පවුල වටා. ඔබතුමියට ජය වේවා !!! (නි)
ඔබතුමිය එනතුරු අපි මෙහෙ ඇඟිලි ගැන ගැන ඉන්නවා (නි)
තවත් පැකේජ් එකක් වගෙයි. (ස)
පුතාට කියල ඔයා තියෙන ලෙඩ වලට මතක ඇතුව බේත් අරන් සනීප කරගෙන එන්න එනකොට..අඩුම ගානේ සිරිමාවෝ මැතිනියවත් ඉන්න ලෝකෙක මිනිස්සුන්ගෙන් බැනුම් නොහා ඉදිවී.. (ස)