හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල කච්චේරියේදී නාම යෝජනා බාර දුන්නේය.
ජායාරූපය - ශාන්ත රත්නායක
ජායාරූපය - ප්‍රසාද් රුක්මාල්
හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල කච්චේරියේදී නාම යෝජනා බාර දුන්නේය.
ජායාරූපය - ශාන්ත රත්නායක
ජායාරූපය - ප්‍රසාද් රුක්මාල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා මොනවා වෙයිද? (නි)
නිසල, කාටුන් වල තරම් නැතිවුණත් බඩ - දියවන්නාව තරණය වෙත ලැබෙයි ඉඩ - බොඳවී නැතත් තවමත් සිහිනයට වැඩ - මොනවා කරන්නද අපිටත් මොළේ ලෙඩ (නි)
3 වෙනි වතාවටත් මේපාර පරාදයි...ගමට කිසිදෙයක් කලේ නැහැ...(ම)
ගියපාර ආසනයත් පරාදයි නේද ? (බ)
මෙවරත් බදුල්ල පරාජයේ (බ)
මෙයා දැනටමත් පරාදයි.(බ)
කාටුන් වල තරම් බඩ නැහැනේ.(ම)
බලමු අපි ....(බ)
හඳහන බලල අගමැති වෙනවා කිව්වේ සුමනදාස ද? (බ)
ආසන මට්ටමෙන් මැතිවරණය පවත්වන්න උනානම් මුන්නැහෙත් කපෝතියි. පරණ ක්‍රමේ නිසා ලබන පාර්ලිමේන්තුවේත් වාඩිවෙන්න පුළුවන් වේවි. (ස)
අජිත් කරුණාරත්න මල්ලි , පරණ ක්‍රමය නොවෙයි නියමනම..' පින් ලිස්ට් ' ක්‍රමය.පාර්ලිමේන්තුවේ ඉන්න සමහර චන්ඩි ඔය පින් ලිස්ට් එකෙන් ආපු අය.එහෙම ඇවිත් රටම කනවා.....අපේ මෝඩයෝ මේ මීහරක් පස්සෙන් යනවානේ. (ස)
අනේ අප්පේ අගමැති සිහිනය ගහලා ගිය පව්..........(ම)
ඔබට ජය වේවා. නිමල් සිරිපාල මැතිතුමනි. (අ)
ඔබට ජය වේවා! (නි)
මට නම් මුහුණේ අද කිසිම ප්‍රියමනාපකමක් නැහැ (නි)
දැන් නම් ඔබගේ ජනප්‍රසාදය අඩුවෙලා වගෙයි තියෙන්නේ. කාලයක් යනකොට ඕනෑ දෙයක් ඔහොම වෙනවා. (නි)
ඔය එක එක්කෙනා කියන දේවල් එක එක විදියට ප්‍රචාරය වුණාට අවසාන දවසේ ඔය ඔක්කොටම මහින්ද ගැන සිහිනෙන්වත් නොසිතූ කියමනක් අහන්න ලැබේවිද දන්නෙ නැහැ (නි)
නිමල්, ඉදිරියට තැබූ පය පස්සට ගන්න එපා (නි)
ඔබට ජයවේවා! (නි)
ඔබට ජය වේවා ! (ස)
නිමල් ඔබට ජයවේවා. අගමැති අපේක්ෂක වියයුත්තේ ඔබයි. හෘදය සාක්ෂියට එකගව කටයුතු කරන්න. කාගෙවත් අතකොළුවක් වෙන්න එපා. එහෙම වෙනවනම් ඔබට ජයවේවා ! (ස)