වව්නියාව මහකච්චිකොඩිය වැව අසල නිධන් හෑරීමේ සිද්ධියට කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුලු පිරිසකට සහාය දුන්නේ ද යන්න හෙළි කර ගැනීමට මන්නාරම හා වව්නියාව දිසා බාර නියෝජ්‍ය පොලිස්පති යූ කේ දිසානායක මහතාගෙන් අද පොලිස් විශේෂ විමර්ශන ඒකකය පැය නවයකට ආසන්න කාළයක් ප්‍රශ්න කළ බව පොලිස් මූලස්ථානය කියයි.
මේ ගැන ප්‍රශ්න කිරීමට පැමිණෙන ලෙස පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතා කර තිබූ දැනුම් දීමක් අනුව නියෝජ්‍ය පොලිස්පති පෙරවරු 9.30ට පමණ එහි පෙනී සිටි බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩී.අයි.ජී අකුරු තුනෙන් ඩිග් (හාරන්න ) කියලනේ කියන්නේ. ඉතින් හෑරුවා (නදී)
එහෙම කළා නම් ඉතින් වැරදියි තමයි (නි)