එක්සත් ජාතික පක්ෂයේ දැරණියගල ආසන සංවිධායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුක්මන් සේනානායක මහතා බදාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලබාගත්තේය.
රුක්මන් සේනානායක මහතා සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේදී මෙවර මහ මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා අත්සන් කිරීමද එහිදී සිදුවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ මහත්මයෙක්, දිනවමු. (ර)
මහත්මා දේශපාලනයේ ආරම්භයක් ජයෙන් ජය. (ර)
රුක්මන් හොඳයි මිනිස්සු කැමති (ම)
එක්සත් ජාතික පක්ෂය දුරුවල නාකත්වය නිසා පරදිනවා.(ම)