මීගමුව නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළේ දී පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්කුඩු අලෙවි කළැයි කියන දෙදෙනකු ද රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා හෙරොයින් තොගයක් සහ රුපියල් ලක්ෂ හයහමාරක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරලා මොනවද මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ? (නි)
යහපාල ඔය නම ගැලපෙන්නේ නැහැ ඔබට. ඔබලගේ අගමැති කුඩු කිලෝ දෙසිය අසුවක් මුදවාගන්න උත්සහ කළා මතකද? නිකන් කෙනෙක් නෙමේ කළේ ලංකා ආණ්ඩුවේ අගමැති සහ බුද්ධ සාසන ඇමති. (බ)
දැන් අපේ ප්‍රධාන පක්ෂෙක වත්තල ආසනයේ සංවිධායක තුමා ගරු නිමල් ලන්සා මැතිතුමා නේද ? එතුමනම් මේ වගේ දේවල් වලට හරිම විරුද්ධ මහත්තයෙක් (ස)
න්නෝ දනිති පොලිසියට ලොකු හොරු නොපෙනෙති මන්ද ඔවුනට ලැබෙන සල්ලි කඳු වලින් උන් ගේ ඇස් වැසි ඇත(ස)
මීගමුවේ මහා කුඩු හොරාව හොයා ගන්න එක පොලිස් මහත්තුරුන්ට තමයි කරන්න පුළුවන්. (නදී)
යහපාලන ආණ්ඩුව කුඩු මර්දනයට අසමත් වෙලා තියෙනවා (නදී)