ජනප්‍රිය නළුවකු වන කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව දේශපාලන ආරංචි කියයි.
ඔහුට රත්නපුර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.
ජනප්‍රිය නළුවකු වන කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව දේශපාලන ආරංචි කියයි.
ඔහුට රත්නපුර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පුතේ දැන් මොන පොටකටද එන්ඩ හදන්නේ , රත්නපුරේට කවුරුවත් නැත්ද ? (නදී)
ඔබ එන්නකෝ. අපි දෙන්නම් අපේ තීරණය! (නි)
මෙවැනි අය ඉල්ලනවට අපි කැමතියි .නමුත් සංධානයෙන් නෙමෙයි . එජාපෙන්. එතොකට අපට ජය නියතයි (බ)
තවත් රන්ජෙක්? (නදී)
නළුවෝ, නිළියෝ, හොරු, මංකොල්ලකාරයෝ , චණ්ඩි කවුරු ආවත් අපි දෙන්නම් උත්තර! (නි)
මෙයාගේ නම චෝදනා වලට ගෑවිලා නැද්ද? මම මේ අහන්නේ එහෙම අය මේ ඡන්දෙට එපා කියන නිසයි. (නි)
ජනතාව මෙතුමන්ලා ගැන බලාගනිවී (ම)
මට හිතෙනවා ඔබට ජයගත හැකියි කියා (නි)
එජාපයටම හරියන පුද්ගලයා. එක වර්ගයේ කුරුල්ලෝ එකට එක්වෙති කියනවනේ. (ම)
නියමයි, රන්ජන් ගොයියා එක්කම තියන්න පුළුවන්. නියම ඩබල. අපිට තව හොඳ විහිලු ටිකක් බලාගන්න පුළුවන්.(නදී)
මෙයා නාට්‍ය සහ චිත්‍රපටිවල හොරුන්ගේ, කපටියන්ගේ සහ මිනීමරුවන්ගේ චරිත රඟපාලා තියන නිසා මෙයාගේ නාම යෝජනා අයින් කරනු. (නදී)
නළුවන් පාර්ලිමේන්තුවට ගෙනියන එක නවත්තමු. (නදී)
පහුගිය කාලේ හැට්ට අඳින නළුවෙක් ආවා. රත්නපුරේ බින්න බහිනවා කියලත් කීවා. ජනතාව ඡන්දෙත් දුන්නා. දිනුවට පස්සේ පළාතේ ආවේ නැහැ (නදී)
ඔයාලට දැන් අමතක ගොඩක් දේවල් අපිට නම් තවම මතකයි (නි)
ඔහු පියවර කිහිපයක් ඉදිරියට යයි කියා සිතෙනවා (නි)
ඔයා එන්නකෝ. අපි බලමුකෝ! (නි)
අපි දන්නවා දියයුතු තීරණය මොකක්ද කියලා (නි)
අපිට පහුගිය කාලෙත් නළු මන්ත්‍රීතුමෙක් හිටියා. හැබැයි ඡන්දෙන් පස්සේ දකින්නේ රූපවාහිනී තිරයේ විතරයි. (නි)
බලමු මේකවත් ගොඩ යයිද කියලා. පිරිසිදු ඉතිහාසෙකුත් තියෙනවනේ (නි)
ආ! ඔය එන්නේ පිරිසිදු අපේක්ෂකයෝ (නි)
රත්නපුර බුද්ධිමත් ජනත්වැනි....ඔබ හොදින් සිත බලලා මොවුන්ගේ පෙර ඉතිහාසයත් බලලා ඡන්දය දෙන්න. (ස)
එජාපය පරදිනවා කියලා මම කියනවා. ඕනෑ ඔට්ටුවක්! (නි)
මේ වගේ කී දෙනෙක් නම් රත්නපුරේට ආවද? (නි)
ජයවේවා! (නි)
මේ අය දන්නා දේශපාලනය මොකක්ද? රට හදන්නද එන්නේ නැතිනම් දේශපාලනෙන් හම්බකරන්නද (ස)
එන අය එනවා. නමුත් තීරණය අපේ අතේ! (නි)
දැන් ඉතින් අපේ පාර්ලිමේන්තුව අංගසම්පුර්ණ බුද්ධිමතුන්ගෙන් පිරුන තැනක් වේවි නේද? එහෙම තමයි උගත් කට්ටිය ළමයෝ. (නි)
මගේ සුභ පැතුම් (නදී)
මේ නළුවන් පාර්ලිමේන්තුවට ගෙනියන එක නවත්තමු. දැනුමක් නැහැ රඟපාන්න විතරක් හොඳයි (නදී)
මෙතුමාට අර මූලික සුදුසුකම් ටික තියනවා නේද? (නි)
නළුවෝ රට පාලනය කරන තැනට කොහොමත් ගැළපෙන්නේ නැතිබවයි මගේ හැඟීම (නි)
මෙයා රන්ජන්ගේ පාලුවට වෙන්නැති එන්නේ.නියම දෙන්නා.(ම)
බලමු උත්සාහයක් දරලා... (නි)
එජාපයත් නියම වැඩනේ කරන්නේ කිසිම වරදක් නැති අයමනේ තෝර ගන්නේ (ම)
ජයවේවා! (නි)
දේශපාලනයයි නළුකමයි එකට යන්නේ නැහැ (නි)
පිරිසිදු අපේක්ෂකයෝ .... (ම)
මේක විහුලු කතාවක්ද? (නදී)
බලාගෙන ගියාම ගොඩක් රත්නපුරේ කට්ටියනේ ලියන්නේ මේකේ, අනේ මන්ද වෙන රටවලත් රත්නපුරේ තියෙනවද කොහෙද (බ)
ප්‍රධාන පක්ෂ දෙකේම නළු නිලියෝ දේශපාලනය කරනවා. හැබැයි රටට වුන කිසිම සෙතක් නැහැ ඒගොල්ලන්ට සෙතක් වුනා මිසක්. මේ පාරවත් බුද්ධිමත්, උගත් අවංක අයව පාර්ලිමේන්තුවට යවන්න අපි වග බලාගන්න ඕන (බ)
මට බර්තලමියුස් මතක් උනා(නදී)
මිනිසුන්ට දෙස් දෙවොල් තියන්නේ නැතුව ඡන්දෙ දවසේ බුද්ධිමත්ව තීරණ අරගෙන වැඩ කරන්න බලන්න. (ස)
ජරාජීර්ණ දේශපාලනය කරන්න යන්න එපා (නි)
චිත්‍රපට කර්මාන්තයත් බංකොලොත්. ඒකේ නළු නිළියෝ දැන් දියවන්නාවේ. අනේ අපේ රටේ අනාගතය! (නි)
නළුකම කරගෙන හිටියා නම් හොඳ නැද්ද? (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
අපේ ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩද ? (නදී)
දේශපාලනය කියන්නේ එක්තරා රඟපෑමක්ද (අ)
මොන අපරාදයක් ද මේ වෙන්න යන්නේ, තවත් හොඳ කලාකාරයෙක් දේශපාලන බිල්ලට අහුවෙලා, අර්ජුනට ගීතාට සනත්ට රවින්ද්‍ර පබාට මේ ඔක්කොම තමන් දක්ෂතා දක්වන අංශයේ විතරක් හිටියනම කොච්චර හොඳද අද ඉඳන් මට කමල් වත් එපා වෙනවා (ම)
මේ දිනවල රඟපෑම කරන්නෙත් නැත්නම්, කරන ව්‍යාපාරත් අසාර්ථකනම්, ජිවත් වීමට ඔහුටද අදායම් මාර්ගයක් අවශ්‍යය.(ම)
නියමයි! (නි)
අපිට ඕනෑ ගමේ කෙනෙක් (නි)
අමිත එතන තමයි එයාලට නියම තැන. මේ පාර නියම සුදුසු අය සුදුසු තැනට යවමු පක්ෂ බේදයකින් තොරව. ඕන එකෙකුට එන්න කියන්න යවන්නේ අපිනේ. උගත් වැදගත් අයව පත්කරමු. නැත්නම් ඉගෙනගෙන රස්සාවල් කරන අපට අායෙත් වෙන්නේ මැට්ටන්ට සර් කියන්න.(නදී)