මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන පිළිගත් දේශපාලන පක්ෂ හතරක් නාම යෝජනා භාර දී ඇති බවත් ස්වාධීන කණ්ඩායම් 61ක් ඇප මුදල් තැන්පත් කැර ඇති බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා පවසයි. ජනසෙත පෙරමුණ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ද ලංකා කම්කරු කොංග්‍රසය මහනුවර දිස්ත්‍රික්කය සඳහාද නාමයෝජනා භාර දී ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොයි පක්ෂේටත් දැන් ජනතාව තේරුම් ගන්න බැරි පාටයි. (ර)
මේවට ඡන්ද ලැබෙයිද? (ස)