ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මුලිකත්වයෙන් පොලිස් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය , එක්ව හෙට (9) සිට ලබන අගෝස්තු (8) දා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ මාසයක් ක්‍රියාත්මක කොට ඇති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය වැටලීම් වලට අමතරව මහජනයාගේ ලැබෙන පැමිණිලි මත ද වැටලිම් සිදු කිරිමට නියමිතය. මහජනයාට මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ලබා දිය හැකි බව පොලිස් මුලස්ථානය කියයි.
ආයතනය දුරකථනය
ජනාධිපති කාර්යාලය 011-438-68-40
011-438-64-85
ෆැක්ස් අංකය ඊමේල්
011-235-45-61 [email protected]
ආයතනය දුරකථනය
පොලිස් 011-302-48-25
දෙපාර්තමේන්තුව 011-302-48-26
ෆැක්ස් අංකය ඊමේල්
011-233-34-96 [email protected]
ආයතනය දුරකථනය ෆැක්ස් අංකය
සුරාබදු 011-230-09-06 011-230-09-06
දෙපාර්තමේන්තුව 011-230-02-58
ආයතනය දුරකථනය
අන්තරායකර ඖෂධ 1984
පාලක ජාතික මණ්ඩලය
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය නිවාරණ මාසයක් එයි