බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා දීමට පිරිසක් අකමැති බව දේශපාලන ආරංචි කියයි.
ඔහුගේ නම ද නාමයෝජනා ලැයිස්තුවෙන් කැපී යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි රණතුංග මහතාට හිතවත් පාර්ශ්වය කියයි.
හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට ද නාමයෝජනා නොලැබෙන බව දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එහෙම කරන්නේ? කමක් නැහැ. අපි බලමුකෝ (නි)
ප්‍රස්සන හිටියොත් බලාගන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා ඉස්සරහට (නි)
ප්‍රසන්න මහත්තයා මම පන වුනත් දෙනවා ඔබට (බ)
අපි ඉවසීමෙන් බලමු. (නි)
ප්‍රසන්න රණතුංග මහතා සාධාරණ අයෙක් (නි)
ඕකට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි (නි)
හරිම ප්‍රසන්න විදියටනේ වැඩකරලා තියෙන්නේ (නි)
ප්‍රසන්න නියම මහත්මයෙක්. (නි)
අපිට ඕනෑ ප්‍රසන්න ඇතුළු පිරිවර වෙනම ඉල්ලන්න. එතකොට තමා ඒ මතය පැහැදිලිව ප්‍රකාශ වෙන්නේ. (නි)
ප්‍රසන්න මහතාට සාධාරණයක් වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා (නි)
සරණට නොදෙන එක නම් ගොඩක් හොඳයි. ඔහුට විරුද්ධව චෝදනාත් තිබෙනවනේ. (නි)
එතුමාට කට්ටිය බයද මන්දා? (බ)
මහින්ද මහත්තයාගේ පානෙන් එතුමා වටේ හිටපු කට්ටිය කපල ද්‍රෝහියෝ ටික ගොඩ එන්න වගේ හදන්නේ පේන විදියටනම්.චන්ද්‍රිකාට ඕන විදියට පක්ෂයේ කටයුතු තීරණය වෙනවනම් ඒ වගේම පක්ෂයට ද්‍රෝහී වුනු අය ශ්‍රී ලංකා එකේ තීන්දු තීරණ වලට බලපෑම් කරනවානම් මේක කොහොමත් නොකෙරෙන දීගයක් වේවි. (ස)
ඔය අකමැති වෙන අය කවුද කියලා ප්‍රසිද්ධ කරන්නකෝ. එතකොට අපිට කියන්න පුළුවන් එයාලා අකමැති ඇයි කියලා (නි)
මගේ පුද්ගලික මතය නම් මහින්දට මෙන්ම සරණ,මර්වින් වැන්නවුන්ට නාමයෝජනා නොදෙන එක ගොඩක් හොඳයි කියායි (නි)
වෙනම ඡන්දෙට ආවොත් අපිත් දෙනවා ප්‍රසන්න මහත්තයට. (නි)
ප්‍රසන්න ඉල්ලුවොත් සමහරුන්ට නම් යන එන මං නැතිවෙනවා (නි)
මේ එකක්වත් විශ්වාස කරන්න බැහැ මට නම්. (නි)
සරණට තිබෙන චෝදනා මොනවද? (නි)
දේශපාලකයෝ පෙනේරයක දාලා හළලා ගත්තොත් වැරදි නොකරන කී දෙනෙක් ඉතුරු වෙයිද? (නි)
බොහෝ කාලයක් මෙ අය මහන්සි වෙලානෙ ඉන්නෙ. (නදී)
දැන් මහන්සිත් අැතිනෙ. මම කියන්නේ පොදුවේ හිටපු කිසි කෙනෙට නාමයෝජනා නොදිය යුතුයි.අලුත්ම ටීම් ඒකක් පාර්ලිමේන්තුවට යවන්න. අගමැති රනිල් මහතා සමඟ වැඩකර රට හදන්න. (නි)
මේ පාර තමයි නියම සෙල්ලම් බලන්න පුළුවන්. (නි)
මහින්ද මහත්තයාට දැන්වත් තීරණයක් ගන්න වෙනවා.මේක හරියන දෙයක් නෙමෙයි.ඔයාගේ ජනබලය පෙන්වන්න ප්‍රභල කට්ටියක් දාන්න (නි)
තව ඉන්නවා කට්ටිය ? (නදී)
ඔය දෙන්නටම බොහෝ චෝදනා තියෙනවා. නමුත් හිටපු නායකයා සුදුසු නම් පොඩි හොරු නුසුදුසු කොහොමද...? (නදී)
අයියෝ! ප්‍රසන්න කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
සරණවයි ප්‍රසන්නවයි හලලා පුතාටයි තමන්ටයි චන්ද ටික ගන්න විස්කි නෝනා ලෑස්ති උනාට ගම්පහ අපි නම් හරක් නෙවේ හරිය (ස)
ඉල්ලන්න තියන එක ඕනෑම කෙනෙකුගේ අයිතියක්.මිනිසුන්ගේ අයිතිය තමක් කැමති කෙනෙකුට කතිරය ගහන එක. දැන් බලනකොට මිනිසුන්ගේ අයිතියයි නැතිවෙන්නේ. (නි)
කවදත් මැතිවරණයේදී ගම්පහ කැපී පෙනෙනවා. (නි)
දූෂිත කිසිවෙකුටවත් දෙන්න එපා (නි)
මෙය ඉතා වැදගත් තීරණයකි (නි)