ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම අද (09) පෙරවරුවේ 10.15 ආරම්භ කළ අතර ඝණපුර්ණය නොමැති වීම නිසා 10.32 වන විට ඒ.එච්.එම්.බුද්ධදාස මහතා විසින් ලබන 23 දා තෙක් සභාව කල් තැබුවේය.
ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම අද (09) පෙරවරුවේ 10.15 ආරම්භ කළ අතර ඝණපුර්ණය නොමැති වීම නිසා 10.32 වන විට ඒ.එච්.එම්.බුද්ධදාස මහතා විසින් ලබන 23 දා තෙක් සභාව කල් තැබුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න, බොරුවට ලයිට් දාගෙන, ඒසී ෆෑන් හයි කරගෙන එකතු වෙන බදු සල්ලි කන හැටි. වතුර බෝතල් ගෙනල්ල. මෝඩ මිනිස්සු රවටන්න හරි ලේසි නිසා අපේ රටේ දේශපාලනය හරිම ලේසියි. වැදගත් දැනුවත් බහුතර ජනතාව ඉන්න රටවල මේ සෙල්ලන් කරන්න අමාරුයි. (අ)
ඡන්දෙ ඉල්ලන්නේ ජනතා සේවයට. දිනුවට පස්සේ මාසික රැස්වීමට එන්නත් බැහැ (නි)