බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාවට එල්ල වූ පීඩන හමුවේ රට බේරාගැනීමට ක්‍රියා කළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් සියවන ගුණානුස්මරණ උත්සවය අද (8) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පැවැත්විණි.
ජනපති එහිදී හෙන්රි පේද්‍රිස් ඡායාරූපයට මල් දමක් පැළඳවීය.
උපුල් ගලප්පත්ති විසින් රචිත හෙන්රි පේද්‍රිස් චරිතාපදානයක් ද අද එළි දැක්විණි.
කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන්රි පේද්‍රිස් වීරයා ගැන අපේ රටේ මිනිසුන් දැනුවත් මදි යන්නයි මගේ හැඟීම. ඔහු සිංහල ජාතිය වෙනුවෙන් දිවිපිදු තවත් අමරණීය විරුවෙක්. ජාතික වීරයන් සැමරුම ජාතියක ශිෂ්ට බව පෙන්නුම් කරන අතර අනාගත පරපුරට පූර්වාදර්ශයක්. (නි)
විරුවෙකුගේ ගුණ සැමරීම මතු පරපුරට හොඳ ආදර්ශයක් (නි)
මෙවැනි ජාතික විරුවන් පිලිබඳව අලුත් පරපුර දැනුවත් කිරීම ඉතා වැදගත්. නව පරපුරේ අතීතය පිලිබඳ දැනුම ඉතාම දුර්වලෛ.(ස)
හෙන්රි පේද්‍රිස්ගේ ගුණ සැමරුම අගය කරමු. (නි)
එතකොට කෝ ඔහු වෙනුවෙන් සාදවා පුජා කල ඉසිපතනාරාම පන්සලේ නායක විජිත හාමුදුරුවෝ ?(නදී)
එතුමාගේ පරපුරේ නෑදෑයෙක් වෙන නන්දමතිව් මහතා ත් නෑ (අ)
මෙතුමා ජාතික වීරයෙක්. වත්මන් පරපුරට දැන ගැනීම පිණිස එතුමාගේ චරිතාපදානය පල කිරීම නම් ඉතා අගනා කර්තව්‍යයක්. උපුල් ගලප්පත්ති මහතාට ස්තුතිය පුද කරමි. (නදී)