හලාවත නගර සභාපති හිලරි ප්‍රසන්න මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කළ බව ප්‍රකාශ කරයි.

මොහු මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයෙකි.

ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කිරීමටද නියමිතය.