මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් තරග කිරීමට නාමයෝජනා අත්සන් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා දැන් නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පැවසීය.

 

වීඩියෝ - සනත් ඩෙස්මන්