පාස්කු බෝම්බ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අවසන් පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරුමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර .. 4 hours ago
Y මාපලගම පත්මා · 1 hour ago අද කාලයේ ටෙලි නිලියන් විකිනෙන්නේ රුපියල් 5000 ක් වෙනි සුළු මුදලට (නදී) Reply 0
Y පීරිස් · 1 hour ago දැන් ලංකාවේ ඉන්නේ සල්ලිවලට ඕනේම ජරා වැඩක් කරන නිලියො. වැඩේ එළි වුණාම කියන්නේ මම නෙවයි. අපි නෙවෙයි කියලා. (ස) Reply 0
Y ඇසළ · 1 hour ago දුන් දේ සුවඳයි නුදුන් දේ ගඳයි. මොකක්හරි බලපොරොත්තුවක් නිසානේ දෙන්න ඇත්තේ. ගණන් ගන්න එපා. (නි) Reply 0
Y රූපවතී · 1 hour ago එයා නේද ? අර යාළුවො ඇයි විවාහය පරක්කුවෙන්නේ කියල ඇහුව කියල ඩෝන් හිහින් පත්තරෙන් උත්තර දීල තිබුනේ ලගදීම විවාහ වෙනවා, මම විවාහ වෙන්නේ විදේශිකයෙක් සමග කියල තිබුනේ ..? එයානි අර තව කෙනෙක් සමග නඩුවකට සුදානම් වෙලා පසුව සමාධාන වෙලා ගියේ..? අනේ අම්මප..? ඒ මිනිහටත් දැන් ඇති මේ කරදරේ කියල හිතෙන්න ඇති ...? දැන් දීපු සල්ලි සේරම පොලියත් සමග ඉල්ලනවා ඇති ...?හොද වැඩේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ ..? (බ) Reply 0
Y ඡන්න බුවනක · 1 hour ago අනේ ලොකු මුදලක් නේද දීල තියෙන්නේ. ලොකු මුදලක් දෙන්නත් හේතුවක් තියෙන්න ඕනි නේද.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ වැරදි වැඩ කරනවට (නි)
අද කාලයේ ටෙලි නිලියන් විකිනෙන්නේ රුපියල් 5000 ක් වෙනි සුළු මුදලට (නදී)
කරන කලට පවු මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
අපි නම් දන්නවා කවුද කියලා (නි)
දැන් ලංකාවේ ඉන්නේ සල්ලිවලට ඕනේම ජරා වැඩක් කරන නිලියො. වැඩේ එළි වුණාම කියන්නේ මම නෙවයි. අපි නෙවෙයි කියලා. (ස)
දුන් දේ සුවඳයි නුදුන් දේ ගඳයි. මොකක්හරි බලපොරොත්තුවක් නිසානේ දෙන්න ඇත්තේ. ගණන් ගන්න එපා. (නි)
කව්ද ඒ ? (ර)
එයා නේද ? අර යාළුවො ඇයි විවාහය පරක්කුවෙන්නේ කියල ඇහුව කියල ඩෝන් හිහින් පත්තරෙන් උත්තර දීල තිබුනේ ලගදීම විවාහ වෙනවා, මම විවාහ වෙන්නේ විදේශිකයෙක් සමග කියල තිබුනේ ..? එයානි අර තව කෙනෙක් සමග නඩුවකට සුදානම් වෙලා පසුව සමාධාන වෙලා ගියේ..? අනේ අම්මප..? ඒ මිනිහටත් දැන් ඇති මේ කරදරේ කියල හිතෙන්න ඇති ...? දැන් දීපු සල්ලි සේරම පොලියත් සමග ඉල්ලනවා ඇති ...?හොද වැඩේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ ..? (බ)
දැන් බලනකොට ටෙලි නිළියෝනෙ මෙහෙම වැඩ වලට ජනප්‍රියවෙලා තියෙන්නේ! (නි)
අපි දන්නවා කවුද කියලා. (නදී)
අනේ ලොකු මුදලක් නේද දීල තියෙන්නේ. ලොකු මුදලක් දෙන්නත් හේතුවක් තියෙන්න ඕනි නේද.(නදී)