තම නිවසේ සේවිකාවට පහරදුන් බව කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘගේ ගිනි අවිය අධිකරණය භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.
අඟහරුවාදා අධිකරණ හමුවට ඉදිරිපත් කෙරුණු විනිසුරුවරයාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදුන් අතර ගිනි අවිය අධිකරණය බාරයට ගන්නා ලෙස නියෝග කොට තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
සුදුසු නැති අයට ගිනි අවි දුන්නහම මහජනයාට කොතරම් කරදරද? කියන්නේ තමන්ගේ ආරක්ෂාවට කියලා. නමුත් එය මහජනයාගේ අනාරක්ෂාවද? (නි)
හැබැයි අරගොල්ලෝ මේ පුද්ගලයාගේ ක්‍රියා කලාපයත් සාධාරණීකරණය කරනවා. එහෙව් ඇත්තන්දට මේ නාම යෝජනා දෙන්න යන්නේ (ස)
අතින් පයින් නොව වැඩකරන්න ඕනෑ ඔලුවෙන් (නි)
බොහොම හොඳ තීරණයක්. (නි)
ගිනි අවිය පත්තු කරලා නැහැනේ. පහර දෙන්න නේද පාවිච්චි කරලා තියෙන්නේ. (නි)
මෙම සාධාරණ තීන්දුව ලංකාවේ නීති පද්ධතිය ලෝකයාගේ මහත් ප්‍රශංසාවට ලක්වන දෙයකි (නි)
මෙයාගේ මුහුණ දැක්කම භයානක මැරයකුගේ වාගේ පෙනෙන්නේ , විනිසුරු කමට වඩා. (ස)
ක්‍රියාන්විත සේවයේ යෙදෙන අයට හැරෙන්න සාමාන්‍ය ජනතාව අතට ගිනිඅවි අවශ්‍ය නැහැ කියන එකයි මගේ හැඟීම (නි)