ඇල්පිටිය බස් නැවතුම්පොළේ දී පොලිස් වෙඩි පහරකින් ත්‍රීරෝද රථයක ගමන් කළ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ඇල්පිටිය පොලිසිය කියනුයේ පොලිස් ජංගම රියේ ගමන් ගත් කොස්තාපල්වරයකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ නිසා වෙඩි තැබූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරීන් දැන් දැන් ක්‍රියාශීලී වෙලා. හොඳයි (නි)
ක්‍රියාශීලි වෙලා අහිංසක මිනිස්සුන්ටත් වෙඩි තියයිද දන්නේ නැහැ (ම)