පොලිස්  නිෂ්කාශන වාර්තාවක්  ලබා ගැනීමට  බාර  දී තිබු පෝරමයක ඇති  ජංගම දුරකථන අංකයකින්  කාන්තාවකට  නිතර  නිතර  ඇමතුම්  දෙමින්  ප්‍රේම කරමුයි යෝජනා  කළ බව කියන පොලිස් නිෂ්කාශන අංශයේ  කොස්තාපල්වරයකු  වැඩ  තහනමට ලක් කොට  ඇති බව  පොලිස්  මුලස්ථානය කියයි.