ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ රහස් පොලිසියෙන් අද (07) අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.

මෙහෙකාරියට පහර දුන්නැයි කියන සිද්ධිය මත ඔහු අත්අඩංගුවට ගත හැකි බව රහස්පොලිස් පරීක්ෂණ වාර්තාව පිරික්සූ නීතිපති සඳුදා (07) සවස රහස් පොලිසියට දැනුම් දී ඇත.

තමා අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස සරත් ආබෘ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කළේය.