පන්නිපිටිය ඇරැව්වල පාරේ පාසලක හත් වැනි පන්තියේ සිසුවියන් හය දෙනකු අසල කඩයකින් මිලට ගත් ලොසින්ජර වර්ගයක් කෑමෙන් පසු ක්ලාන්තය, කරකැවිල්ල, අන්දමන්ද ස්වභාවය, වමනය, ඕක්කාරය වැනි රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
එම ලොසින්ජරයක මිල රුපියල් 10කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ අහිංසක දරු පරම්පරාව! (නි)
මෙවන් අපරාධ කරන අයට එල්ලුම්ගහ ක්‍රියාත්මක කළ යුතුයි (ම)