මහ ඡන්දයෙන් පසු එජාප ආණ්ඩුවක් මගින් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් පත් කර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.
මහ ඡන්දයෙන් පසු එජාප ආණ්ඩුවක් මගින් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් පත් කර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන දේශපාලකයන් ගැන ලැජ්ජා විය යුතුය. බලය ගන්නකම් පොලිස්. මාරුවෙන් මාරුවට හොරා සහ පොලිස්. කවදද මේ සෙල්ලම අවසන් වෙන්නේ. ජනතාව දැනුවත් වෙනතුරු ඔබලාගේ පැවැත්ම සිදුවෙනවා ඇත. (ර)
ඇයි ඕක කලින්ම හරියට කරන්න තිබුනනේ.? (ර)
වැඩේ පොඩ්ඩක් අවුල් නේද.? (ර)
මිලගේ ආණ්ඩුවත් යුඑන්පී ආණ්ඩුවක්. රනිල් මහතාට ජය. (ර)
දැන් ඇයි මේවා මීඩියා වල කතා කරන්නේ.? (ර)
ඉක්මණින් අපිට ප්‍රතිඵල දැනගන්න පුලුවන් නම් හොඳයි (නි)
කොච්චර හෙව්වත් මුකුත් හම්බෙන්නේ නැහැ. හම්බ උනත් හෙළි වෙන්නෙත් නැහැ. මේක තමයි ලංකාවේ දේශපාලනය. සියලුම දෙනා එකම බෝට්ටුවේ. පක්ෂය විතරයි වෙනස්. දැන් යන විදියට සේරම එකම පක්ෂයේ කිව්වත් වරදක් නැහැ නේ. (ර)
ඕක මුලින්ම හරියට කරා නම් ඉවරයි නේද.? (ර)
අනිවාර්යෙන්ම ඊළඟට පත්වෙන සන්දාන ආණ්ඩුව රනිල්ම පත්කරපු එෆ්සීඅයිඩි එකටම කුදලගෙන් ගිහින් පරීක්ෂණය පවත්වයි. එතකොට තේරෙයි තමුන්ගේ අරක්කු තමුන්ටම වදිනකොට.(නදී)
ඕවා ඔබතුමාලා විශ්වාස කරන සුවච කීකරු පාක්ෂිකයෝ නම් පිළිගනීවි.(ම)
මොකද අර පත්කළ සිරිකොතේ කණ්ඩායම බොරුද කියල කියන්නේ? (ස)
බොරු වැඩ නොකර ඉන්න අනේ. කොච්චර හෙව්වත් කිසිම මගඩියක් වෙලා නැහැ. එක තමා අවසාන උත්තරය.(ම)
ඒ වැඩේ නම් හැකි ඉක්මණින්ම කරයි මීළඟ ආණ්ඩුව.(ම)