ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා බ්‍රහස්පතින්දා (9) උදේ නවයට බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇත.
ඉඩම් ගනුදෙනුවකදී සිදුවී යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පසුගිය සතියේ ඔහුගේ බිරිය ද මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්නලා අප්‍රසන්නලා වෙන්නේ ඔය වෙලාවට තමයි.(නදී)
මේ අය මහින්ද මහත්තයා ගන්න දඟලන්නේ ඇයි කියා මොලේ තියෙන අයට දැන් තේරෙනවද ? (නදී)
පසුගිය රජයේ බලනකොට හොඳ අය ඉඳලම නැහැනේ (නි)
මෙයත් මහින්ද ගේන්න උනන්දු වෙන කෙනෙක්. වැරදි කර ඇත්නම් දඩුවම් දිය යුතුයි (නදී)
මහින්දම ඕනෑ කියන්නේ මොකද කියලා අපිටත් තේරෙනවා (නි)
මහින්ද ඕනේ කියන හැම කෙනාටම ඕක තමා මෙයාල කරන්නේ. ඕක ඕන ගොනෙකුට තේරෙනවනේ.(නදී)
ආ! අපිට තේරෙනවා ඇයි මේ හදිසියේ මෙයාව කැඳෙවුවේ කියලා (නි)
වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා කාට වුවද දඬුවම් දියයුතුයි (නි)
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ "දැක්ම සහ මෙහෙවර " ඉතාම පැහැදිලියි.(නදී)
අපි ගම්පහ, අපි පෙන්නන්නම් මෙයා කළ වැඩ (නදී)
ගම්පහ ඉන්න පොඩි දරුවනුත් දන්නවා මේ "බෝ පැලේ" ගැන. (බ)
නැවත බලය අල්ලන්න හදන්නේ නිකමට නෙමෙයි.කරපු හොරකම්,ජඩකම් ,තුප්පැහිකම් වසා ගන්නයි කියල මොලේ කළදක් තිබෙන මෝඩයෙකුට වුනත් තේරෙනවා. (බ)
මුල්‍ය අපරාධ කොට්ටාසය විරුද්ධ පක්ෂයට දේශපාලන වේදිකාවේ කියන්න කරුණු හදලා දෙනවා මිසක් කරන දෙයක් නැහැ මොකක් හරි පොඩි දෙයක් අරගෙන පැයක් දෙකක් ප්‍රශ්න කරවා එච්චරයි. (ම)
මේ අය දඟලන්නේ හොර වැඩ කරපු හින්දා වෙන්ඩ ඇති. ඒකනේ මහින්දව ගේන්ඩ බලන්නේ (නදී)
ඔය හැමෝටම වැරදිලා. එ්කයි ඇත්ත. (බ)