ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේ අවසරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘගෙන් රහස් පොලිසිය උසාවිය ඇතුළේ දී කටඋත්තරයක් ලියා ගැනීම මින් මද වේලාවකට පෙර ඇරැඹීය.
ඊට පෙර අවස්ථා කිහිපයකදීම ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීම පොලිසියට ඔහුගේ නිවසට ගිය නමුත් ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය පුරවැසියෙකුට මේ අයිතිය ලැබෙයිද? (ම)
අසාමාන්‍ය කෙනෙක් නිසානේ අසාමාන්‍ය දෙයක් කරලා තියෙන්නේ! (ම)