අම්පාර හිමිදුරාව වැවේ සිටින අලියා බේරා ගැනීමට සහාය දෙන බව අම්පාර දිස්ත්‍රික් අණ දෙන නිලධාරී 24 සේනාංක ප්‍රධානී මේජර් ජනරාල් රෝහණ බණ්ඩාර මහතා පවසයි.
ඔහු ලුතිනන් කර්නල් කේ එන් සිල්වා සමඟ එහි ගියේය.
ලංකාදීප එසැණ පුවත දැක අද (05) හමුදාව දෙවැනි වරටත් එහි ආ බව අභයපුර ග්‍රාම නිලධාරී කේ ධනංජය පිරිස් මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd