පුත්තලම පේදුරු තුඩුවේ කළ විශේෂ වැටලීමකින් රුපියල් ලක්ෂ පනහක පමණ වීදි වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පුත්තලම විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
පුත්තලම පේදුරු තුඩුවේ කළ විශේෂ වැටලීමකින් රුපියල් ලක්ෂ පනහක පමණ වීදි වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පුත්තලම විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු වෙනස් වුණාට මේවා නම් වෙනස් වෙන්නේ නැහැ. (නි)
ප්‍රධාන හොරු ටික එළියෙනේ.(හේ)
රටම විනාශ කරන මේ මත් උවදුර කවදා නවතීද? (නදී)
මේ පැත්තේ ඉන්නේ දුප්පත් මිනිස්සු! (නි)
දුප්පත්කම හෝ නැතිබැරිකම වැරදි මාර්ගයෙන් මුදල් හම්බකිරීමට සුදුසුකමක් නොවෙයි. (ම)