එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමේ දී යම් ගැටළුවක් ඇති වුවහොත් වෙනම පක්ෂයකින් තරඟ වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සදහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දක්වන පිරිස විජේරාම පාරේ කාර්යාලයයක් විවෘත කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
අවශ්‍ය වුවහොත් වෙනම තරග කිරීමට නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් පවතින බව ද එම ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව සූදානම් ඔබ කොහෙන් කොහොම ආවත් (නි)
පි..පි..පිවිතුරු ය..ය..යහපාල ...මො..මො..මොකද්ද කිව්වේ ? (නදී)
ආරක්ෂාවට හොඳම දේ තමයි ඒක (නදී)
මිනිසෙකුට තන්හාවෙත් සීමාවක් තිබෙනවා. මොහුගේ නම් තන්හාව අංශු මාත්‍රයක්වත් ක්ෂය වෙලා නැහැ (නදී)
එකම ඉල්ලකයක් -දෙමගක් (ම)
විකල්පය නොවේ කල්පයක් හැදුවත් වැඩක් නැහැ. (ර)
මහින්ද මහත්මයා රටට උවමනාම පුද්ගලයායි. ඒකේ විවාදයක් නැහැ (නි)
තරුණ තරුණිහන් අමු අමුවෙම පාරවල් වල ටයර් සෑයවල්වලට දාල රටම මිනී කනත්තක් කළ අය පැරදි පැරදි ඉල්ලනව විතරක් නෙවෙයි තමන්ගෙම මේ අතීතය අමතක කරපු අය ඒ අය නැවත බලයට ගේනව නම්. මහින් ද වගේ කෙනෙක් ආයෙම ඉල්ලන ඵකේ ඇති වරද කුමක්ද? (නදී)
අද කියන දේ හෙට වෙනස්කරන මිනිසුන් සිටින රටක තවත් සැළසුමක් සුදානම්කොට තිබීම ඉතා වැදගත්ය. (නි)
එහෙම තමයි වෙන්න ඕනෑ. ඔය පරදින ලකුණු. (නි)
කොහොම කලත් මහින්දට ජය. ඒ බව විරුද්ධ වාදීන්ද පිළිගෙන. (ර)
තමන්ගෙම අතීතය අමතක කරපු අය ඒ අය නැවත බලයට ගේනවා නම්. මහින්ද වගේ කෙනෙක් ආයෙම ඉල්ලන ඵකේ ඇති වරද කුමක්ද? (ර)
මොලේ ඇති වැඩක් කුමන්ත්‍රණ බොහොමයි ජයවේවා.! (ර)
ඒ අයට නාමයෝජනා ලැබුණේ නැතොත් කියලා බය ඇති.. (ර)
මොකෙන් ආවත් කූජිතයි (නදී)
ඒ කියන්නේ මහින්දට විශ්වාසයක් නැහැ කියන එකද? (නි)
කෝකටත් ප්‍රවේශමෙන් වැඩකරන එක හොඳයි.ජයවේවා!
සුදානම්‍වීම ඉතා හොඳයි (නි)
මට නම් මහින්ද දැනටම පරාදයි (නි)
මීට කලින් කළ යුතුව තිබුන දෙයක්. (නදී)
එහෙනම් ඉවෙන් වගේ තේරිලා සන්ධානයෙන් නාම යෝජනා ලැබෙනවා කියන එක මුලාවක් කියලා. මොන විධියකින් හෝ බලයට එන්න උත්සහ කරන්නේ ඇයිද කියන එකට එක් පැහැදිලි පිළිතුරක් මහින්දගේ කණ්ඩායමේම කෙනෙක් මෑතකදී ප්‍රකාශ කරලා තිබුනා. එනම් මොන විධියෙන් හරි පාර්ලිමේන්තුවට ආවොත් ඉතිරි හරිය කරගන්න අපි දන්නවා කියන එක. ජනතාව මේ වෙලාවේ ඉතාම සුපරීක්ෂාකාරීව ඉන්න ඕනේ ඔය කියන "ඉතිරි හරිය" මොකක්ද කියල අවබෝධ කරගන්න. (නදී)
එතකොට සමහරු 29 වතාවක් පැරදිලා තව එන්නේ මොකටද? මහින්ද එන්නේ ජනතා ආශීර්වාදයෙන්. (නි)
රෑ අප්ප කාල පහුවෙනිදා පැන්න එකේ ඕක විශ්වාස කරන්න පුලුවන්ද ? කෝකටත් ඔය වැඩේ හොඳයි (නදී)
ඒක හොඳයි. මේගොල්ලන්ට වෙන්නේ ඔය කියන විකල්පයට යන්න තමයි. (නි)
රවී හිතාගෙන ඉන්නේ අනිත් පක්ෂවල ඉන්නේ ජනතාව නොවෙයි කියලද?රනිල් එන්නෙත් ෆොන්සේකා එන්නෙත් අනිත් හැමෝම එන්නෙත් එම පක්ෂවල ජනතාවගේ ආශිර්වාදයෙන් තමයි. (නි)
මහින්දව මෛත්‍රී දෙවන වරටත් ගොනාට අන්දයිද? (නදී)
පිවිතුරු යහපාල, පිවිතුරු යහපාල කෝ මේ පිවිතුරු යහපාල. මොකද බන් අයියේ මේ අපිට වෙන්නේ? (නදී)
ඊනියා දේශපාලන පක්ෂයක් සාර්ථකවෙන්න නම් නායකයා කපටි වෙන්න ඕනේ. පාක්ෂිකයෝ මෝඩ වෙන්න ඕනේ. ශ්‍රීලනිප මහින්ද පිලට මේ දෙකම තියනවා. (නදී)
කොහොම කළත් බැහැම තමයි (නි)
මෙදා සැරේ එක්සත් ජාතික පක්ෂයට ජන්දේ දුන්න නං හොඳයි වගේ කියලා මට දැන් හිතෙනවා.ලංකාවේ මෙතුවක් කාලෙට ආර්ථිකයේ දියුණුවක් ඇති වුණේ එක්සත් ජාතික පක්ෂ රජයක් කාලයේදී පමණයි කියල මටත් දැන් තේරෙනවා.(ම)
ඒක හොඳයි. එහෙම සූදානමින් ඉන්න ඕනෑ. මෙවර ජනමතයට පයින් ගැසුවොත් නැවත ජනතාව මහින්ද ගැන බලාපොරොත්තු තියන්නේ නැහැ. (නි)
හොඳ අදහස (නි)