හෝමාගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ මළල ක්‍රීඩා පුහුණුවට පැමිණි හමුදා සෙබළකුගේ යතුරු පැදිය රථ ගාලෙන් සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම ක්‍රීඩාංගනයට ආරක්ෂාව සැපයෙන්නේ යුද හමුදාවෙනි.
යතුරු පැදියේ වටිනාකම රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
අපිටත් දැන් දැන් දේශපාලන පිහිට පතා වෙන වෙන රටවල් වලට තමයි පැනගන්න වෙන්නේ මේ විදිහට ගියොත්. (ර)
දැන් ඉතින් මේවා බලාපොරොතු වෙන්න වෙනවා මලේ (නදී)