මහින්දට එජාපෙනුත් දේශපාලන තල්ලුවක් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමට යූ එන්පීයද සහාය දෙන බව ඇමැති මණ්ඩල තීරණ ප්‍රකාශක ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 03 April 2015
නාවින්නේ සෙරප්පු කම්හළ ඉවරයි නාවින්නේ සෙරප්පු කම්හලේ ගින්න නිවිමට කොළඹ ශ්‍රී ජයවර්ධනපුර ,කෝට්ටේ හා දෙහිවල නගර සභා බවුසර ගිය නමුත් වතුර හිඟයක් ඇති විය.කම්හළ මු 03 April 2015
පොලීසිය වල් ඌරාට දිවි දෙයි දඩක්කරුවකු මන්දට හසු වු වල් ඌරකුගේ පණ බේරා වනයට මුදා හැරීමට කෑගල්ලේ කෙහෙල් පන්නල පහළගම ලලිතා පල්ලේගම මහත්මිය ද හෙම්මාතගම පොලිස් ස 03 April 2015
නාවින්නේ ගින්නක් නාවින්නේ සෙරෙප්පු කම්හළක ගින්නක් හටගෙන ඇතැයි අසල් වැසියෝ කියති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පිළියන්දල ගිනි 03 April 2015
මීගමු මුහුදේදී පෙම් කැකුළ පරවේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා සහ ඉන්දියා ජාතික පෙම්වතිය මීගමුව ගැඹුරු මුහුදේ කිමිදෙමින් සිටියදී පෙම්වතා මිය ගොස් ඇතැයි පොලිසිය කි 03 April 2015
මිලානෝ මියැසිය අප්‍රේල් 11 සප්ත ස්වර එකතු කර තැනු මියුරු සංගිතයෙන් හඩ කළ වචන ගයන්නට ඉතාලියේ මිලානෝ නුවර ‘ගීතරු පායා ‘ සංගීත ප්‍රසංගය අප්‍රේල් 11 වැනි 03 April 2015
ලන්ඩන් නුවරට සිංහල චිත්‍රපට ලන්ඩන් නුවරදී අලුත් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. මෙහි ආරම්භයක් ලෙස ජයන්ත චන්ද්‍රස 03 April 2015
කොරේ පිටට මරේ පොලිස් පහරදීමකට ලක් වු බව කියන 32 හැවිරිදි විවාහකයකු තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය ගිය බව නිට්ටඹුව පොලීසිය කියයි. (වීඩි 03 April 2015
බෙංගමුවේ නාලක හිමි තංගල්ලේ බණට වඩිති දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකවරයකු වු බෙංගමුවේ නාලක හිමියෝ තංගල්ල කාල්ටන් නිවසේදී ධ 03 April 2015
‘මහ දා ගැබ් හිමි වඳු සොළසේ සිට‘ නාගදීපය, කැලණිය, අනුරාධපුර, මහනුවර, කතරගම, පොළොන්නරුව, මහියංගණය වැනි පෙදෙස්හි දන්, සිල්, බණ, භාවනා ඇතුළු පිංකම් රැසක් පැවැත්විණි. 03 April 2015
ඉන්දියාවෙන් ඇවිත් ලංකාවෙදි මැරෙයි ඉන්දියා ජාතික පිරිමියෙකුගේ සහ කතකගේ සිරුරු දෙකක් වැල්ලවත්තේ හෝටලයකින් සොයා ගත් බව පොලීසිය කියයි. කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වු 02 April 2015
මිනිමුතු මෝරා හික්කඩුවට ඇවිත් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා ඇතුළු පිරිසක් හික්කඩුව මුහුදේ කිමිදුම් කටයුතුවල නිරතව සිටිය 02 April 2015
ආනන්දයේ වර්ණ ප්රදානය දා කොළඹ ආනන්ද විද්‍යාලයයේ වර්ණ ප්රදානෝත්සවය අද එම විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්විණි. විදුහල්පති කිත්සිරි ලියනගේ මහතා 02 April 2015
ඉංජිනේරු සභා පනත ඉක්මනින් ඉංජිනේරු සභා පනත ඉක්මනින් සම්මත කර දේශිය ඉංජිනේරුවන් ශක්තිමත් කිරීමට කැප වන බව 2015 ජාතික ඉංජිනේරු සමුළුවේ සමාරම්භක උත්සවය පැවැති   02 April 2015
ජවිපෙ තීන්දුව පස්සට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටළු සහගත කරුණු නැවත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට 02 April 2015
කුණු කරවල කන්ටේනර දෙකක් වත්තලින් උත්සව සමයේ වෙළෙඳ පොළට නිකුත් කිරීමට ගබඩා කර තිබූ පාරිභෝජනයට නුසුදුසු කරවල කන්ටේනර දෙකක් කොළඹ මීගමු පාරේ වත්තල ගබඩාවකින් අද 02 April 2015
අනුරපුර මැදි විදුහලෙන් වාර්තාවක් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුහු 381 දෙනාම උසස් පෙළට සුදුසුකම් ලබා සිටිති. විදුහල 02 April 2015
මානව හිමිකම් පිරිස රුවන් හමුවෙයි ඇමරිකා මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ඇතුළු නියෝජිතයන් පිරිස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවී පශ්චාත් යුද ස 02 April 2015
බැසිල් අවුරුද්දට පස්සේ ලංකාවට ? හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් 20 ට පසු දිනක ශ්‍රී ලංකාට පැමිණ මුල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් කරනු ඇතැයි ඔහුගේ ජ 02 April 2015
ජවිපෙ ෆුල් ෆේස් ඕනෑ පැත්තේ රජය ගෙන ආ ෆුල් ෆේස් හෙල්මට් තහනම වහා ඉවත් කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. රටේ සිදුවන මංක 02 April 2015
19 මහා උසාවියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සහ විපක්ෂව දේශපාලන පක්ෂ නියෝජිතයින් ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ් 02 April 2015
තිස්සගේ පෙත්සම අදත් විභාග වේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට එරෙහි ඔහු විසින් ගොනු කැරුණු 02 April 2015
කොල්ලුපිටි ප්‍රහාරයට එරෙහිව කැලණි සිසුහු වීදී බසිති කැලණි සරසවි සිසුහු කොළඹ කොල්ලුපිටියේදී අන්තර්විශ්ව විද්‍යාල සිසුන්ට කදුළු ගෑස් ගැසීමේ සිද්ධියට විරෝධය පාමින් කැලණි සරසවි සිසු 02 April 2015
මහා මාර්ග සේවකයින් පාරට දාලා මහාමාර්ග සංවර්ධනය අධිකාරියේ සේවකයන් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව අද කොළඹ බත්තරමුල්ල සෙත්සිරිපාය ප්‍රධාන පිවිසුම අසල ස 02 April 2015
මාස දෙකකට පස්සේ ඇස් ඇරේ කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක් රුපියල් 870කට වඩා වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභ 02 April 2015
කුඩු ජාවාරම් කළැයි වෙලේසුදාට නඩු 2008 දෙසැම්බර 04 වැනි දා හෙරොයින් ග්‍රෑම් 80ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට එරෙහිව සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට එරෙහිව කොළඹ මහාධිකරණය 02 April 2015
විසි ලක්ෂයක හොර නෝට්ටු රත්තොටින් මාතලේ රත්තොටදී රුපියල් විසි දෙලක්ෂ තිස්පන්දහසක හොර නෝට්ටු ද සමඟ ව්‍යාපාරිකයකු අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි. සඳුදා (01) රාත්ර 02 April 2015
අලි රොෂාන් යළි රිමාන්ඩ් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්ගේ කතරගම සහස් භූමි රිසෝට්හි වා සැකැසු කාමරයකට සීල් තැබු බවත් ඔහු සමඟ ගොස් එම කාමරය 02 April 2015
රාජිත චමල් මුරුංගා අත්තට නංවයි ‘1970 දි දැකපු චමල් රාජපක්ෂ මහතාම තමයි අදත් ඉන්නේ. ඔහු කිසි දිනක වෙනස් වුණේ නැහැ.‘ යි සෞඛ්‍ය ඇමැති දොස්ත 02 April 2015
කොටුව දුම්රිය අවන්හලට සීල් කොටුව දුම්රිය ස්ථානයේ ආපන ශාලාව සඳහා ගෙවිය යුතු රුපියල් ලක්ෂ 210ක හිඟ බදු දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැරම හේතුවෙන් දුම්රි 02 April 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026