ශ්‍රි ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුතුවෙන්ම ණය නොගෙන වෙනත් විකල්පයකට ගියේ නම් වඩාත් වාසිදායක බවට “මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරිමේ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ (කෝප්)” හිටපු සභාපති ඩීව් ගුණසේකර මහතාගේ ප්‍රකාශය තමා පිළිනොගන්නා බව ශ්‍රි ලංකා මහ බැංකුවේ සභාපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කීවේය.
මේ වන විටත් මහජන බැංකුවෙන් මහ බැංකුව ණය ලබාගෙන තිබෙන නිසා බැංකු මඟින් ණය ගැනීමට ගොනු කර අතර භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරිම ද සීමිතව කළ හැකි දෙයක් බව ඔහු පැවසුවේය.
එම නිසා බැඳුම්කර නිකුතුවක් මගින් ණය ලබාගැනීම එම අවස්ථාවේ තිබු හොඳම ආර්ථික තීන්දුව බව මහ බැංකුව කල්පනා කළ බවද අධිපති සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත්, ඔයා කියන්නේ මෙයා හොරකම් කළේ නැහැ කියලද? (නදී)
අජිත්, ඔය මෙහෙම කිව්වා නම් හරි. ආර්ථික විද්‍යාව ඉගෙන නොගත් අයට ත්රෙන්නේ නැහැ හොරකම් කරන්න ගහපු ගැටේ. (නදී)
තව ටික දවසයි.... (ර)
මෙම ගනුදෙනුවේ ලොකුම විහිලුව ලංකා බැංකුවෙන් අඩු පොළියට අරගෙන භාණ්ඩාගාර බැඳුම්කරවල වැඩි පොළියට ආයෝජනය කිරීමයි. ඒත හරියට මගෙන් ණයට අරගෙන මටම පොළියට දෙනවා වාගේ වැඩක්. පහුගිය රජය වැඩකර කොමිස් ගත්තා. මේ රජය වැඩ නොකර හොරකම් කළා. වසර 40 ක මා දන්නා දේශපාලන ඉතිහාසයේ හොරු කවුද? කොමිස් කාරයො කවුද කියා අළුත් පරපුර දන්නේ නැතිවාට අප හොඳට දන්නවා. මේ මුදල් පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම් සඳහා ගනීවි. (අ)
බැංකු නයක සහ බැඳුම් කර නිකුතුවක වෙනස නොදැන කියවන්නේ. (නදී)
සේරම කම්බා හොරු (නදී)
තව ටික දවසක් ඉවසලා ඉඳිමු (නි)
ආර්ථික විද්‍යාව ඉගෙනනොගත් අයට මේක තේරුම් කරලා දෙන්න බැහැ. (නි)
මේ ගැන අපි නම් පුදුම වෙන්නේ නැහැ (නි)
කමල්, ඒ ගැන අපි හොඳට දන්නවා. අපිටත් වැටහෙන විදිහට අදහස් දාන්න (නි)
අර විමර්ෂණ ඒකකයට පුළුවන්නේ මේවා හොයන්න (නි)
එතකොට කමල් දන්නවද? (නි)
යහ පාලකයෝ යැයි කියා ගන්නා අයගේ කෙරුවාව.(හේ)
ගණන් දන්නා අය ගණන්වලින් මාරුවෙන්නත් දන්නවා. (ර)
රජ ගැහිලිල්ලක් ,,මස 5යි දුන්නේ ,අවුරුදු පහක් දුන්නම් ,අපි සුද්දයි (අ)
ලංකාවේ ඉන්න අයට මොන බැඳුම්කර නිකුතුවක් ද? (හේ)
මේ විජාතිකයා තවත් සාධාරනය කරන්න හදනවා කරපු හොරකම. ලොකුම හොරකම ඉතිහාසයේ. (බ)
නිලාන් ඔබ බැදුම්කරේ කියන්නේ මොනවද කියල දන්නවද? (බ)
විත්තිකරුම තීන්දුවත් දෙනවද ...?, එහෙනම් අපරාදේ අර කමිටු පත්කරේ. මෙයාගෙන්ම අහලා මේ ප්‍රශ්නේ කලින්ම විසදා ගන්න තිබ්බා. (ර)
මහ බැංකු ලොක්කානෙනි! ඔබ මිනිසුන් මහන්සියෙන් දොවාගත්තා යයි කියන කිරි කලයට ගොම කප්පරක් එකතු කර හමාරය. (බ)
කමල් අයියේ බැදුම්කර කියන්නේ බැදපු කරවල් නෙමෙයිද ? (බ)