හොරණ කුඹුකේදී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් ගැටී මගීන් සෑහෙන පිරිසක් තුවාල ලැබූ බව අසල්වැසියෝ කියති.
තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවන්ද සිටින බවත් දැනට 25 දෙනකු පමණ රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd