පසුගිය ජනාධිපතිවරණ දෙකෙහිම ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක් වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ මෙවර මහ මැතිවරණය සදහා වෙනම තරග කරන බව එහි මහලේකම් ශාමිලා පෙරේරා මහත්මිය පැවසුවාය.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙන්ම 2010 ජනාධිපතිවරණයේ දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තරග කළේද මෙම පක්‍ෂයෙනි.
මැතිවරණ කොමසාරිස් හමුවී තම පක්‍ෂය තරග කරන බව තහවුරු කළ බව ද පෙරේරා මහත්මිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන දින 177 න් ලෝක ප්‍රකට ද්‍රෝහියෙක් වූ බව ස්ථිරය: ජාතික ආණ්ඩු කතා ඉවරයි: මහින්ද-මෛත්‍රී පරාජය කිරීමට ‘හංසයා‘ පෙරට කියන ලිපිය කියවන්න. හරිම කණගාටු යි. (අ)
වැරදිලා එන ඡන්ද ටිකෙන් මන්ත්‍රී වරයෙක් එන්න පුළුවන් (අ)
මේ පාරත් හංසයාට තැනක් එනවා (නි)
ඔව් එක මන්ත්‍රි දුරයක් ලැබෙයි සමහරවිට (නදී)
හංසයාට හංසයෙකු හැටියටම ඉන්න දෙන්න. එවිට හංසයාගේ පාරිශුද්ධත්වය එලෙසින්ම රැකේවි. (නි)
ඒක තමයි වෙන්න ඕනේ.(හේ)
සමගියෙන්, එකතුවෙලා තරඟ කරන අය තමා හැමවිටම දිනන්නේ. (ර)
කියන්න වදන් නෑ. (ර)
ජනප්‍රිය අපේක්ෂකයන් නැති උනත්, ලංකාවටම අපේක්ෂකයන් දැම්මොත් ජාතික ලිස්තුවෙන් මන්ත්‍රී කමක් ඔබ තුමියට ගන්න පුළුවන් වෙයි. (ර)
සුසිල්ට ... වැදියන්, හොරුන්ට හත වැදියන්. (බ)
මෙතුමිය ඡන්ද කාලෙට මේ පක්ෂය කුලියට දෙනවා . මෙදාපාර ගන්නේ මහින්ද විරෝධී සන්ධාන පාර්ශවය ( රාජිත - අර්ජුන - හිරුනිකා - දුමින්ද) . මොනවා වුනත් ජනපතිවරයෙක් බිහිකළ පක්ෂයක් (බ)