අම්බලන්ගොඩ  ඇල්පිටිය මාර්ගය හරහා පාර මාරු වෙමින්  සිටිය දී යතුරු පැදියක ගැටුණු තරුණියක  බලපිටිය මුලික රෝහලට ඇතුලත්  කිරිමෙන්  පසු මියගිය බව රෝහල් ආරංචි පවසයි. ඇය පරගහතොට  පදිංචි නිසංසලා  සෙව්වන්දි  (18) තරුණියකි.

IMGA0085[1] 3[1] IMGA0081[1]