කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි (52) හා කාවින්ද්‍යා චතුරාණි (17) ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ලොකුගම්හේවාගේ දර්ශන නොහොත් රාජු හා ඔහුගේ බිරිය රසිකා චාන්දනී උදයකුමාරිට ඇප දීම කොළඹ මහාධිකරණයෙන් අද (3) ප්‍රතික්ෂේප කෙරිණි.
ඔවුනට එරෙහි නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාග වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නැවත විමර්ශණය කළ යුතුයි. මට මතකයි ඒ දවස්වල මේ දෙන්නා අත්අඩංගුවට ගත්තේ ගෙදර ලේ පැල්ලම් තියෙනවා කියා (නදී)
ඇයි මේ අසාධාරණ ? මේක අයෙත් අර වාස් මහත්තයාට බර දෙන්න එයාව එලියට දාලා.(හේ)